• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පැරිස් බැංකු බෝම්බ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

29 March 2026
in පුවත්, විදෙස්
පැරිස් බැංකු බෝම්බ                                                                                                                                                                                              කුමන්ත්‍රණය සම්බන්ධයෙන්                                                                                                                                                                                                    තවත් සැකකරුවන් දෙදෙනෙකු                                                                                                                                                                                      අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි බැංකු ඔෆ් ඇමරිකා (Bank of America) මූලස්ථානය ඉදිරිපිට පුපුරණ ද්‍රව්‍ය අටවා විනාශ කිරීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලීසිය සමත්ව තිබේ. සුප්‍රකට චැම්ප්ස් එලිසේ (Champs-Élysées) වීදිය ආසන්නයේ පිහිටි මෙම බැංකු පරිශ්‍රය ඉලක්ක කර අද (29) අලුයම මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබුණි.
ප්‍රංශ පොලීසිය පවසන පරිදි, දියර ඉන්ධන ලීටර් පහක් සහ ජ්වලන පද්ධතියක් යොදාගෙන නිපදවන ලද බෝම්බයක් අටවා එය දැල්වීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ‘ස්නැප්චැට්’ (Snapchat) යෙදුම හරහා හඳුනාගත් පුද්ගලයෙකු විසින් යුරෝ 600ක මුදලකට මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා තමන්ව බඳවා ගත් බවයි. සැකකරු බෝම්බය අටවන අවස්ථාවේදී ඔහුගේ සගයෙකු එය වීඩියෝ කිරීමට සූදානම්ව සිටි බව ද අනාවරණය වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ යුරෝපීය රටවල් දැඩි ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන පසුබිමක මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රංශයේ තේරස්ත විරෝධී ඒකකය (DGSI) සහ අධිකරණ පොලීසිය එක්ව මෙම සිද්ධිය තේරස්තවාදී කුමන්ත්‍රණයක් ලෙස සලකා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Post Views: 2
Previous Post

රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය පිළිබඳ විමර්ශන මැද නීතිපති දෙපාර්තමේන්තුව මත දෙකකට බෙදෙයි

Next Post

අරාබි ගුවන් සේවා මත්තලට එන කතාව බොරු

Editor TTV News

Editor TTV News

Next Post
අරාබි ගුවන් සේවා මත්තලට එන කතාව බොරු

අරාබි ගුවන් සේවා මත්තලට එන කතාව බොරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

29 March 2026
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

29 March 2026

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

29 March 2026
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved