• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ

සංස්ථාවෙන් නව තීරණයක්

18 March 2026
in දේශීය, පුවත්
හෙට සිට වාහන අංක තහඩුවේ  අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෝලිම් පාලනය කිරීම සඳහා හෙට (19) සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය පදනම් කරගනිමින් ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. සංස්ථාවේ සභාපතිවරයා අද දහවල් මෙම විශේෂ නිවේදනය නිකුත් කළේය.
වාහන අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ අංකයක් (2, 4, 6, 😎 හෝ බිංදුව (0) වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී පමණක් ඉන්ධන නිකුත් කරනු ලැබේ.
අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ අංකයක් (1, 3, 5, 7, 9) වන වාහන සඳහා ඔත්තේ දිනවලදී ඉන්ධන ලබාගත හැකිය.
ඒ අනුව හෙට (19) දින ඔත්තේ දිනයක් බැවින්, අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ අංකයක් වන වාහන සඳහා ප්‍රමුඛතාව හිමිවනු ඇත. අද පස්වරුවේ සිට අලුත් දුරකථන අංකවලින් QR ලියාපදිංචි වීමට ලබාදුන් සහනය ද සමඟ මෙම නව ක්‍රමය මඟින් පිරවුම්හල් අසල තදබදය අවම කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.
මෙම ක්‍රමය ක්‍රියාත්මක වුවද QR කේතය පරීක්ෂා කිරීම අනිවාර්ය වන අතර, නියමිත දිනයට අදාළ නොවන වාහන සඳහා ඉන්ධන නිකුත් නොකරන ලෙස පිරවුම්හල් හිමියන්ට උපදෙස් දී තිබේ.
Post Views: 12
Previous Post

කොරෝනා සමයේ ජවිපෙ හැසිරීම විවේචනය කරමින් සුගීෂ්වර බණ්ඩාරගෙන් මාලිමා රජයට චෝදනා ගාල්ලේදී විශේෂ ප්‍රකාශයක්

Next Post

වර්තමාන පාර්ලිමේන්තුවේ බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ මහජන නියෝජනයක් තිබෙනවා

Editor TTV News

Editor TTV News

Next Post
වර්තමාන පාර්ලිමේන්තුවේ  බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ  මහජන නියෝජනයක් තිබෙනවා

වර්තමාන පාර්ලිමේන්තුවේ බුද්ධිමය සංවාදයකට ඉතා හොඳ මහජන නියෝජනයක් තිබෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය හමුවේ  ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ  සහයෝගය අඩුවෙයි

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

18 March 2026
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට  ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

18 March 2026
රුසියාවෙන් ශ්‍රී ලංකාවට  බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

රුසියාවෙන් ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම් රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

18 March 2026
ඉරානයෙන් දැවැන්ත පළිගැනීමේ ප්‍රකාශයක් කර ඇත

ඉරානයෙන් දැවැන්ත පළිගැනීමේ ප්‍රකාශයක් කර ඇත

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය හමුවේ  ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ  සහයෝගය අඩුවෙයි

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

18 March 2026
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට  ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved