• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන පෝලිම්වල කලබල ඇති කළොත් වැඩ වරදියි

පොලීසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක්

16 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන පෝලිම්වල කලබල ඇති කළොත් වැඩ වරදියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමට පිටින් පැමිණෙන කිසිදු රියදුරෙකුට ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි. අද (16) පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ඇතැම් පිරිස් පෝලිම් උල්ලංඝනය කරමින් ඉන්ධන ලබාගැනීමට උත්සාහ කිරීම නිසා පිරවුම්හල් අසල අනවශ්‍ය කලබලකාරී තත්ත්වයන් නිර්මාණය වී ඇති බවයි.
පෝලිම්වල රැඳී සිටින ඇතැම් යතුරුපැදිකරුවන් පදික වේදිකා අවහිර වන සේ රථවාහන නවතා තැබීම හේතුවෙන් පදිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීමට සියලුම පිරවුම්හල් අසල පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පෝලිම්වල රැඳී සිටින සියලුම රියදුරන් ඉවසීමෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Post Views: 1
Previous Post

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

Next Post

ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved