• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන පර්යන්ත පැය 24ම වැඩ – බලශක්ති ඇමති කංචන

2 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අර්බුදකාරී තත්වය මධ්‍යයේ වුවද, රටට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව බෙදා හරින බව බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති, රජයේ වත්මන් ක්‍රියාකාරකම් හා ඉදිරි වැඩසටහන් විෂයය කොටගත් ‘ආර්ථිකයේ අද සහ හෙට: ඇත්ත ඇති සැටියෙන්’ මාධ්‍ය සංවාද මාලාවේ පළමුවැන්නට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඊළඟ ඉන්ධන ඇණවුම එනතෙක් රටට අවශ්‍ය ඉන්ධන තොග පවතීන බවයි. සෑම දින 4ක්-5ක් ඇතුළත ඉන්ධන තොග රටට පැමිණෙන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පමණක් හිඟයක් තිබෙන අතර වැඩි‍ ඉල්ලුමක් පවතින ඔටෝ ඩීසල් හා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වැඩි වශයෙන් බෙදාහැර ඇති බව හෙතෙම පැවසිය.

මේ වන විටත් වරාය ආසන්නයේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් තොග රැගත් ‍නෞකාවක් ගොඩබෑම ආරම්භ කරන තෙක් නැංගුරම් ලා ඇති අතර පසුගිය සිකුරාදා(29) සිට ඔටෝ ඩීසල් හා සුපර් ඩීසල් තොගයක් ගොඩබෑම ආරම්භ කරනු බව අමාත්‍යවරයා කියා සිටියේය.

විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමට අනුව අවශ්‍ය ඉන්ධන තොග විදුලි බල මණ්ඩලයට නිකුත් කර ඇති අතර ඉන්ධන තොග බෙදා හැරීමේදී රජයේ ඉන්ධන ටැංකි, ඉන්ධන පිරවුම්හල හිමියන්ගේ ටැංකි සහ පෞද්ගලික අංශයේ ටැංකි යොදාගන්නා අතර පෙර ගත් තීරණයකට අනුව ඊයේ කම්කරු දිනය නිසා ඉන්ධන බෙදා හැරීම සීමා කර තිබු බව හෙතෙම කියා සිටියේය.

දුම්රියෙන් 40%ක පමණ ඉන්ධන ප්‍රවාහන කෙරෙන අතර එය තවත් පුළුල් කිරීමට, දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය කර එමගින් ඩිපෝ සඳහා අවශ්‍ය සියලු ඉන්ධන තොග ප්‍රවාහනයට තීරණය කර ඇත. කොලොන්නාව හා මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණ වලින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ඉන්ධන ටැංකි වලට ඉන්ධන නිකුත් කිරීමට තෙල් බෙදා දීමේ පර්යන්ත වෙන් කර තිබෙන බව අමාත්‍යවරයා පැවසිය.

මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකි වූ නව ඉන්ධන ටැංකි සඳහා ඛනිජ තෙල් තොග බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ ප්‍රවාහන මිල ගණන් වලට බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර නිකුත් කිරීමේ කාලය අඩු කරනු වස් පැය 24 පුරාම සේවා සැපයුම් පවත්වා ගැනීමට තීරණය කර ඇත සතියක් ඇතුළත නව බලපත්‍රයක් ලබා ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

දේශපාලකයන්ට මල්වතු විහාරාධිපති හමුවීමට අවසර නැති වෙයි

Next Post

ගිනිතිබ්බ ඩිපෙන්ඩරය පදවා ඇත්තේ කවුදැයි හෙලිවෙයි – පොලිසි

editor

editor

Next Post

ගිනිතිබ්බ ඩිපෙන්ඩරය පදවා ඇත්තේ කවුදැයි හෙලිවෙයි - පොලිසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved