• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොනිදන නගරයක අත්දැකීමකට Galle Night Street Fair හෙට සිට ගාලු කොටුවේදී

6 March 2026
in දේශීය, පුවත්, විශේෂාංග
නොනිදන නගරයක අත්දැකීමකට  Galle Night Street Fair  හෙට සිට ගාලු කොටුවේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ලේ දිරිය ව්‍යවසායකයන්, නව නිපැයුම්කරුවන් සහ කුඩා කර්මාන්තකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Galle Night Street Fair’ වැඩසටහන හෙට (07) සහ අනිද්දා (08) දෙදින පුරා ගාලු කොටු බැම්ම අසල බාලදක්ෂ මාවතේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දකුණට ආවේණික සංස්කෘතික අනන්‍යතාවයන්ට මුල් තැන දෙමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා දේශීය හා විදේශීය සංචාරකයන්ට “නොනිදන නගරයක” අපූර්ව අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.
මෙහිදී සංස්කෘතික සංදර්ශන, විචිත්‍රවත් විදුලි ආලෝක රටා සහ සජීවී සංගීත වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීමට නියමිත අතර දකුණේ ප්‍රණීත ආහාර පාන රස විඳීමට ද අමුත්තන්ට අවස්ථාව හිමි වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, එය ගාල්ල දිස්ත්‍රික්කයේ ආර්ථික හා සංස්කෘතික පුනරුදයට මනා පිටුවහලක් වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල දිස්ත්‍රික් ව්‍යවසාය සභාව, ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සහ ගාල්ල මහ නගර සභාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ඒකාබද්ධ දායකත්වයෙන් මෙම දැවැන්ත වීදි වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
Post Views: 4
Previous Post

අපිට කරන්න දෙයක් නැහැ, බලාගෙන ඉන්නවා විතරයි

Next Post

සාගර නීතිය රකිමින් මධ්‍යස්ථව සහ මානුෂීයව කටයුතු කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
සාගර නීතිය රකිමින් මධ්‍යස්ථව සහ මානුෂීයව කටයුතු කරනවා

සාගර නීතිය රකිමින් මධ්‍යස්ථව සහ මානුෂීයව කටයුතු කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්ෆ් කලාපයේ සිවිල් සහ කාර්මික මධ්‍යස්ථාන වෙත ඉරාක ප්‍රහාර ව්‍යාප්ත වෙයි

ගල්ෆ් කලාපයේ සිවිල් සහ කාර්මික මධ්‍යස්ථාන වෙත ඉරාක ප්‍රහාර ව්‍යාප්ත වෙයි

6 March 2026
ඉරාන ගොඩබිම් මෙහෙයුම් සඳහා  කුර්දි සටන්කාමීන් සූදානමින්

ඉරාන ගොඩබිම් මෙහෙයුම් සඳහා කුර්දි සටන්කාමීන් සූදානමින්

6 March 2026
අසර්බයිජානය සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

අසර්බයිජානය සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක්

6 March 2026
මැදපෙරදිග යුද්ධය චීන ආර්ථික  සිහිනයට බාධාවක් වෙයිද?

මැදපෙරදිග යුද්ධය චීන ආර්ථික සිහිනයට බාධාවක් වෙයිද?

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්ෆ් කලාපයේ සිවිල් සහ කාර්මික මධ්‍යස්ථාන වෙත ඉරාක ප්‍රහාර ව්‍යාප්ත වෙයි

ගල්ෆ් කලාපයේ සිවිල් සහ කාර්මික මධ්‍යස්ථාන වෙත ඉරාක ප්‍රහාර ව්‍යාප්ත වෙයි

6 March 2026
ඉරාන ගොඩබිම් මෙහෙයුම් සඳහා  කුර්දි සටන්කාමීන් සූදානමින්

ඉරාන ගොඩබිම් මෙහෙයුම් සඳහා කුර්දි සටන්කාමීන් සූදානමින්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved