• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ගීතාංජලී අමරසූරිය විශාඛා සියවස් සමරු පුස්තකාලය අගමැති අතින් විවෘත වෙයි

12 November 2021
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

නවීන තාක්ෂණික පහසුකම් සහිතව සිවු මහල්ව ඉදි කළ ගීතාංජලී අමරසූරිය විශාඛා සියවස් සමරු පුස්තකාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (11) පෙරවරුවේ විවෘත විය.

විශාඛා විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව රුපියල් මිලියන 96.5ක මූල්‍ය දායකත්වයකින් යුතුව මෙම නව සුහුරු පුස්තකාලය ඉදිකර තිබේ.

විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය ඇතුළු විශාඛා දියණිවරු සියවස් සමරු පුස්තකාලය විවෘත කිරීමට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගත්හ.

අනතුරුව නව සුහුරු පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් වූ සමරු ඵලකය නිරාවරණය කළේය.

පීත්ත පටිය කපා පළමු මහළට ඇතුළු වූ අග්‍රාමාත්‍යතුමා පුස්තකාල කටයුතු ආරම්භ කරමින් විශාඛා දියණියකට පළමු පොත බැහැරලීම සංකේතවත් කළේය.

විශාඛා විදුහල්පතිනිය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙහි දී සමරු තිලිණයක් ප්‍රදානය කළාය.

1967 අගෝස්තු මස 20 වැනිදා විවෘත කළ ගීතාංජලී අමරසූරිය සමරු පුස්තකාලය සිවු මහල්ව ඉදිකළ නව ගොඩනැගිල්ලේ වර්ග අඩි 15000කට ආසන්න ඉඩ ප්‍රමාණයකින් යුක්තය.

කොවිඩ් වසංගතය හමුවේ පැවැති දුෂ්කරතා ද මගහරවා ගනිමින් පාසල් සංවර්ධන සමිතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නව පුස්තකාලය විශාඛා දියණියන්ට තිලිණ කිරීමට වෙහෙස වී ඇත.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ එම මහත්මිය, ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා, විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය, විශාඛා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ විශාඛා දියණියන්, දෙමාපියන් හා පාසල් සංවර්ධන සමිතියේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ඇරඹෙයි!

Next Post

කුරුණෑගල ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කඩ කාමර 31 ගැන කෝපා කමිටුවේදී අනාවරණ වෙයි

editor

editor

Next Post

කුරුණෑගල ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කඩ කාමර 31 ගැන කෝපා කමිටුවේදී අනාවරණ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved