• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Gemini ලංකාවේ සිසුන්ට නොමිලේ

30 September 2025
in දේශීය, පුවත්
Gemini ලංකාවේ සිසුන්ට නොමිලේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

AI නැතහොත් කෘතිම බුද්ධිය මේ වන විට බොහෝ තමන්ගේ ක්‍රියාකාරකම් සදහා බොහෝ දෙනා පාවිච්චි කරන දෙයක්.

මෙයට අවස්ථාවක් උදා කරමින් AI National Expo ප්‍රදර්ශනය ඊයේ (29) පෙරවරුවේ කොළඹදී ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරන, මෙම -ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය- සංවිධානය කරන්නේ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ එස්.එල්.ටී මොබිටෙල් ආයතනයයි.

මෙරට ආර්ථිකය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම ප්‍රශස්ත කිරීම හරහා ශ්‍රී ලංකාව කලාපීය මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ දේශිය හා ගෝලීය නායකයින්, නවෝත්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මේ සඳහා එක්ව සිටියා.

මේ අතර , Google සමාගම තම AI වේදිකාව වන ජෙමිනිහි (Gemini) ඇති වි‍ශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ නොමිලේ ලබා දීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න AI National Expo ප්‍රදර්ශනය ආරම්භ කරමින් සඳහන් කර සිටියා.

Post Views: 13
Previous Post

අද දවසේ කාලගුණය

Next Post

හෙට ඉඳන් ටිකට් නැතිව යන්න එපා

Editor TTV News

Editor TTV News

Next Post
හෙට ඉඳන් ටිකට් නැතිව යන්න එපා

හෙට ඉඳන් ටිකට් නැතිව යන්න එපා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

16 January 2026
IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට

IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට

16 January 2026

Recent News

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

16 January 2026
IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට

IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved