• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතියක් පවතින ජර්මනිය මෙරට ආයෝජනයට සූදානම්

5 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව ඉහළම නවීන සෞඛ්‍ය තාක්ෂණික පද්ධතියක් පවතින ජර්මනියේ ආයෝජකයන් මෙරට ඖෂධ නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා දැඩි උනන්දුවක් දක්වන බව ජර්මානු තානාපති Holger Seubert මහතා පවසයි.

විශේෂයෙන් මේ වන විටත් එවැනි ආයෝජකයන් මෙරට ආයෝජන සඳහා ක්‍රියාත්මකව ඇති බවත් තවදුරටත් පුළුල් වශයෙන් එය කෙරෙන්නේ නම් අතිශය වැදගත් වනු ඇති බවත් තානාපතිවරයා පැවසිය.

ජර්මානු තානාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (04) සවස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදීය.

ඖෂධ නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර සඳහා දක්ෂ ආයෝජකයන් සිටින බවත් ඔවුන්ගේ ආයෝජන ඉහළ මට්ටමකින් පවතින බවත් එනිසා ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු වීම වැදගත් වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

2023 වසරට ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 70 ක් සපිරෙන බවද ඒ සඳහා විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පදනම් කරගනිමින් පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීම කාලෝචිත බවත් ඒ මහතා පැවසීය.

ජර්මනියේ හිටපු චාන්සල්වරයෙකු වන “හෙල්මට් කෝල්” මහතා නමින් මාතර ඉදි කෙරෙන මාතෘ රෝහලේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇතැයිද එමෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ අස්ථි රෝග සඳහා වන ඒකකයේ පුහුණුවට ජර්මානු පුහුණු ශිල්පීන් යෙදවීමට සූදානම් යැයිද තානාපතිවරයා මෙහිදී කීය.

විශේෂයෙන් මේ වන විට කෙරවලපිටියේ ඉදි කිරීමට යෝජිත ඔක්සිජන් නිෂ්පාදනාගාරයේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

බූස්ටර් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම ඉතා වැදගත් කාලෝචිත පියවරක් බවත් විශේෂයෙන් එය සංචාරක ක්ෂේත්‍රයයේ පිරිස් සඳහා ලබා දීමට සැලැසුම් කිරීම අතිශය වැදගත් වනු ඇති බවත් ජර්මානු තානාපති Holger Seubert මහතා කීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ බූස්ටර් එන්නත ලබා දීමට පියවර ගැනීම තුළින් වඩාත් සාධනීය ප්‍රතිඵලයක් ගෙන දෙන බවත් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ඉදිරි පෙළ ක්‍රියාකාරීන් සඳහා එම එනනත ලබාදීමෙන් අනතුරුව සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් ඉලක්ක කර ගනිමින් බූස්ටර් එන්නත ලබා දීමෙන් සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම රටේ ආර්ථිකයට වඩාත් පිටුවහලක් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර ක්‍රමය වඩා සාර්ථක වූවා පමණක් නොව එයට ජාත්‍යන්තර ප්‍රසාදය පවා හිමිව ඇතැයිද එය ලෝකයටම ආදර්ශයක් ලෙස ගෙනයාමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී තිබෙන බව අමාත්‍යවරයා ජර්මානු තානාපතිවරයා හමුවේ අමාත්‍යවරයා කීය.

විශේෂයෙන් දෙස් විදෙස් ආයෝජකයන්ට රට තුළ ආයෝජනය කිරීමට අවස්ථාව ලැබී ඇතැයිද ඉදිරි වසර කිහිපය තුළ රටට අවශ්‍ය ඖෂධ වලින් විශාල ප්‍රමාණයක් රට තුළම නිෂ්පාදනය කිරීමට සැලැසුම් කර තිබෙන බවද රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

මෙම අවස්ථාව සඳහා ජර්මානු වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් ජර්මන් වාණිජ මණ්ඩල ප්‍රධානී Andreas Hergenroether , එම තානාපති කාර්යාලයේ ආයතනික කටයුතු ප්‍රධානී මලින්ත ගජනායක යන මහත්වරුද සහභාගි වූහ.

 

 

Post Views: 4
Previous Post

DFCC බැංකුවේ iConnect සේවාව ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

Next Post

කිලිනොච්චි ජනතාවට රුපියල් ලක්ෂ 288 ක නව සංවර්ධන ව්‍යාපෘති රැසක්

editor

editor

Next Post

කිලිනොච්චි ජනතාවට රුපියල් ලක්ෂ 288 ක නව සංවර්ධන ව්‍යාපෘති රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved