• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුබෑම ජයගැනීමට නව ජවයකින් වැඩ කරන්න සූදානම් වන්න – ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියයි

7 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට කියයි.

රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක කරා එළැඹීමට නොහැකි වුවත් සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම මත කොවිඩ් මර්දනයට සාර්ථකව මුහුණ දීමට හැකි විය. එන්නත්කරණයත් සමග නව සාමාන්‍යකරණයට කඩිනමින් එළැඹීමට උදා වූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජයගැනීම සියලු දෙනා ඉදිරියේ ඇති වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (07) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නව සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙයවීමට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ප්‍රධාන සාධකයකි. එළැඹෙන කාලපරිච්ඡේදය තුළ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ජනතා අවශ්‍යතාවන් ඉටුවන පරිදි කැපවීමෙන් සහ උනන්දුවෙන් ක්‍රියා කළ යුතුය. එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට විශාල කාර්ය භාරයක් පැවරෙන බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා ගත් තීරණයට ශක්තියක් වෙමින් ඉලක්ක ජයගැනීම සඳහා වේගවත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවීමට සියලු දෙනා සූදානම් බව දිසාපතිවරු සඳහන් කළහ.

කෘෂිකර්මාන්තය මූලික කරගත් 70%ක් පමණ වන ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක රජය නිරතව සිටී. කාබනික පොහොර ප්‍රතිපත්තිය සමග හරිත ආර්ථිකයක්, පොසිල ඉන්ධන සහ ගල්අඟුරු වෙනුවට පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරු වීම, සංචාරක කර්මාන්තයේ යළි පිබිදීම සහ ආයෝජන අවස්ථා සඳහා ශක්තිමත් පසුබිමක් සැකසීම ජයගත යුතු අභියෝග අතර වන බව ජනාධිපතිවරයා පවසයි.

මෙම ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් වන, අදට නොගැළපෙන චක්‍රලේඛ සහ අණ – පනත් කඩිනමින් සංශෝධනය වීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දුන්හ. පවතින තත්ත්වය දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර සියලුම ක්ෂේත්‍ර ආවරණය කෙරෙන අලුත් ආරම්භයක් වෙනුවෙන් පැමිණෙන බාධක නිරාකරණයට තමා සූදානම් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

Post Views: 2
Previous Post

ඕමානයේ සිටින වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

Next Post

කාන්තාවන් 100 ක් දේශපාලනයට “වෙනසකට මගක්- Pathway to Change”

editor

editor

Next Post

කාන්තාවන් 100 ක් දේශපාලනයට “වෙනසකට මගක්- Pathway to Change”

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ලොහාන් රත්වත්තේ මිය යයි

ලොහාන් රත්වත්තේ මිය යයි

15 August 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025

Recent News

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ලොහාන් රත්වත්තේ මිය යයි

ලොහාන් රත්වත්තේ මිය යයි

15 August 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved