• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Global Consumer Products ආයතනය ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

9 March 2026
in දේශීය, පුවත්
Global Consumer Products ආයතනය  ISO 9001:2015  ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන්  පිදුම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Global Consumer Products ආයතනය ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක සහ ඉවත දැමිය හැකි නිෂ්පාදන (Hygienic disposables) නිෂ්පාදකයෙකු වන Global Consumer Products (Pvt) Ltd (GCP) ආයතනය, සිය නිෂ්පාදන ක්‍රියාවලියේ විශිෂ්ටත්වය උදෙසා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) මගින් පිරිනමනු ලබන ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකය දිනා ගැනීමට සමත්ව තිබේ. දශක හතරකට අධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන මෙම සමාගම, මෘදු ටිෂූ වර්ග, ජෛව හායනයට ලක්වන කසළ බෑග් සහ ආහාර ඇසුරුම් නිෂ්පාදන සඳහා මෙම ගෞරවනීය සහතිකය දිනාගත් මෙරට එකම නිෂ්පාදකයා ලෙස සුවිශේෂී වාර්තාවක් තබා ඇත.
GCP ආයතනය සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමින් පවත්වා ගැනීම සඳහා දැඩි පාලන ක්‍රමවේද අනුගමනය කරයි. ආනයනය කරනු ලබන සෑම මෘදු කඩදාසි තොගයක්ම වෙළඳපොළට නිකුත් කිරීමට පෙර ‘Bureau Veritas’ ආයතනය මගින් සහතික කරනු ලබන අතර, FLEXEE ක්ලින් ෆිල්ම් සහ GUARDIAN ඇලුමිනියම් ෆොයිල් නිෂ්පාදන සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) සහ ජාත්‍යන්තර KOSHER සහතික පවා හිමිව තිබේ. නිෂ්පාදන ප්‍රධානී මොහිදීන් සාජිත් මහතා ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය හුදෙක් සහතිකයක් පමණක් නොව, පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් ආයතනික සංස්කෘතිය තුළ මුල් බැසගත් ගුණාත්මකභාවය පිළිබඳ කැපවීමක් බවයි.
FINEX, ECO SACK, GUARDIAN සහ FLEXEE වැනි ජනප්‍රිය සන්නාමයන් යටතේ පරිසර හිතකාමී සහ සනීපාරක්ෂක නිෂ්පාදන රැසක් වෙළඳපොළට ඉදිරිපත් කරන GCP ආයතනය, දැනට 150කට අධික සේවක මණ්ඩලයකින් සහ 1,000කට අධික පාරිභෝගික පදනමකින් සමන්විත වේ. කළමනාකාර අධ්‍යක්ෂ අයි. එල්. දාවුඩ් මහතා පෙන්වා දෙන්නේ ඉදිරියේදී සිය නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් නවීන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමටත්, ගෝලීය වෙළඳපොළ තුළ සිය සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බවයි. ආයතනික මෙන්ම ගෘහස්ථ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් GCP ආයතනය සිදුකරන මෙම මෙහෙයුම්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට නව ප්‍රමිතියක් එක් කර තිබේ.
Post Views: 2
Previous Post

අයිස් මත්ද්‍රව්‍ය සමඟ හැටන් හොල්ලපු සිව්දරු මවක් රක්ෂිත බන්ධනාගාරයට

Next Post

තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම මිල අඩුවේවි

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම මිල අඩුවේවි

තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම මිල අඩුවේවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CEB ඉටු කළ විදුලි බෙදාහැරීමේ කාර්යයන් දැන් EDL වෙතින්

CEB ඉටු කළ විදුලි බෙදාහැරීමේ කාර්යයන් දැන් EDL වෙතින්

9 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට  රැකවරණය දෙන්න

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවරණය දෙන්න

9 March 2026
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර  ආරක්ෂක සබඳතා යළි ශක්තිමත් වෙයි

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආරක්ෂක සබඳතා යළි ශක්තිමත් වෙයි

9 March 2026
තෙල් මිලදී ගැනීමට කිසිවෙකුගේ  අවසරයක් අවශ්‍ය නැහැ

තෙල් මිලදී ගැනීමට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නැහැ

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර  ආරක්ෂක සබඳතා යළි ශක්තිමත් වෙයි

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආරක්ෂක සබඳතා යළි ශක්තිමත් වෙයි

9 March 2026
තෙල් මිලදී ගැනීමට කිසිවෙකුගේ  අවසරයක් අවශ්‍ය නැහැ

තෙල් මිලදී ගැනීමට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නැහැ

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved