• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

තෙල් මිල ඉහළට කොටස් වෙළෙඳපොළ පහළට

2 March 2026
in පුවත්, විදෙස්
ලෝක වෙළෙඳපොළ කැළඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන දරුණු යුදමය ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළ දැඩි කැළඹීමකට ලක්ව තිබේ. අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම කලාපීය නොසන්සුන්තාව ආයෝජකයන් අතර දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය කර ඇති අතර එහි සෘජු බලපෑම බොරතෙල් සහ කොටස් වෙළෙඳපොළ වෙත එල්ල වී ඇත.
අද (02) උදෑසන ආසියානු වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල සියයට 13කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර පසුව එය යම් ස්ථාවර මට්ටමකට පත්විය. ජාත්‍යන්තර මිණුම්දණ්ඩට අනුව බොරතෙල් බැරලයක මිල සියයට 5ක සමස්ත වර්ධනයක් පෙන්වමින් ඇමරිකානු ඩොලර් 76.48ක් ලෙස සටහන් වී තිබේ.
ගෝලීය කොටස් වෙළෙඳපොළ දර්ශකයන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. හොංකොංහි හැං සෙං (Hang Seng) දර්ශකය සියයට 2කින් සහ ජපානයේ නිකේ (Nikkei 225) දර්ශකය සියයට 1.5කින් පහත වැටෙමින් අද දින වෙළෙඳ කටයුතු ආරම්භ විය. ඇමරිකානු වෝල් ස්ට්‍රීට් (Wall Street) වෙළෙඳපොළේ ද කොටස් අනාගත වෙළෙඳාම් (Stock futures) සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැවින් ඉදිරි දිනය අභියෝගාත්මක වනු ඇතැයි අනාවැකි පළ වේ.
Post Views: 1
Previous Post

ෆිට්ච් රේටින්ග්ස් වෙතින් හේලීස් සමාගමේ නව ණයකර සඳහා ‘AAA (lka)’ ඉහළම ශ්‍රේණිගත කිරීමක්

Next Post

මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

2 March 2026
ගල් අඟුරු ප්‍රමිතිය විමර්ශනයට  ලිඛිත සාක්ෂි අවශ්‍යයි

ගල් අඟුරු ප්‍රමිතිය විමර්ශනයට ලිඛිත සාක්ෂි අවශ්‍යයි

2 March 2026
අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

2 March 2026
බිග් මැච් වෙනුවෙන්  පොලීසියෙන්  විශේෂ ආරක්ෂක නිවේදනයක්

බිග් මැච් වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක නිවේදනයක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුනියන් බැංකුව රුපියල් බිලියන 3ක ණයකර නිකුත්තුවක් ප්‍රකාශයට පත් කරයි

යුනියන් බැංකුව රුපියල් බිලියන 3ක ණයකර නිකුත්තුවක් ප්‍රකාශයට පත් කරයි

2 March 2026
මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved