• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසන් නිවේදනයක්

අඟහරුවාදා වන විට විසඳුම් නැත්නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග

29 March 2026
in දේශීය, පුවත්
වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසන් නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ක්‍රියාවලිය තුළ සිදුකරන බව කියන අක්‍රමිකතාවලට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි. එළඹෙන අඟහරුවාදා (2026.03.31) පෙරවරු 8.00ට පෙර අදාළ ගැටලුවලට විසඳුම් ලබා නොදුන්නහොත් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව එම සංගමය අවධාරණය කර සිටී. මීට පෙර පැවති දුෂ්කර සේවා ස්ථාන 393කින් සමන්විත ලැයිස්තුව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ස්ථාන 265 දක්වා අඩු කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇති බවත්, එමඟින් පර්යන්ත රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දිරිගැන්වීම සඳහා ලබාදී තිබූ වරප්‍රසාද අහිමි වී ඇති බවත් සංගමය පෙන්වා දෙයි.
රජයේ “ආරෝග්‍යා” ව්‍යාපෘතිය හුදු දේශපාලන සංදර්ශනයක් බවට චෝදනා කරන වෛද්‍ය සංගමය, කළමනාකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම හරහා පවතින රෝහල් පද්ධතිය තුළ දැඩි වෛද්‍ය හිඟයක් නිර්මාණය වී ඇති බව පවසයි. වෛද්‍යවරුන් පර්යන්ත රෝහල්වල සේවය කිරීම සඳහා යොමු කරවා ගැනීමට තිබූ “විශේෂ දුෂ්කර සේවා ස්ථාන මාරු” ක්‍රමය අත්තනෝමතික ලෙස වෙනස් කිරීම නිසා ඉදිරියේදී දුෂ්කර ප්‍රදේශවල රෝහල් වැසී යාමේ තර්ජනයක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති. දේශපාලන වුවමනාවන් මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වය උල්ලංඝනය කරමින් ගනු ලබන මෙම තීරණ වහාම නිවැරදි කළ යුතු බව වෛද්‍ය සංගමය රජයට අවධාරණය කර සිටී.
Post Views: 3
Previous Post

ඉන්ධන මිල සූත්‍රය යනු ඉතා සරල ‘Excel’ පත්‍රිකාවක් පමණයි

Next Post

ඉන්ධන කළු කඩ ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන කළු කඩ ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

ඉන්ධන කළු කඩ ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගමැති මෝදි ගුජරාටයේදී සම්රාත් සම්ප්‍රති කෞතුකාගාරය සහ Semiconductor කර්මාන්ත ශාලාව විවෘත කරයි

අගමැති මෝදි ගුජරාටයේදී සම්රාත් සම්ප්‍රති කෞතුකාගාරය සහ Semiconductor කර්මාන්ත ශාලාව විවෘත කරයි

31 March 2026
නේපාලයේ Gen Z විරෝධතා  මර්දනයට සම්බන්ධ වූ  හිටපු කාත්මණ්ඩු දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියා  අත්අඩංගුවට

නේපාලයේ Gen Z විරෝධතා මර්දනයට සම්බන්ධ වූ හිටපු කාත්මණ්ඩු දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියා අත්අඩංගුවට

31 March 2026
ගොවියා රජ කරවන්න ආපු ආණ්ඩුව  දැන් ගොවියව වටේ යවනවා

ගොවියා රජ කරවන්න ආපු ආණ්ඩුව දැන් ගොවියව වටේ යවනවා

31 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම  ඉරාන යුද්ධය අවසන් කිරීමට  ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම ඉරාන යුද්ධය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම  ඉරාන යුද්ධය අවසන් කිරීමට  ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරම ඉරාන යුද්ධය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්

31 March 2026
අත්තනගල්ල අලවල ප්‍රජාමූල තිරසර  සංචාරක ගම්මානය එළිදක්වයි

අත්තනගල්ල අලවල ප්‍රජාමූල තිරසර සංචාරක ගම්මානය එළිදක්වයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved