• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා රජය ගෝලීය ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීම ඇමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන්

20 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය පාසල් ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීමේ කාලෝචිත තීරණයක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ගෙන තිබේ.

මෙම සන්ධානය මඟින් ගෝලීය ප්‍රයත්නයන් හා මනා භාවිතයන් එකට ගෙන එනු ලබන අතර මනාව සමෝධානික වූ පාසල් ආහාර වැඩසටහන් හඳුන්වා දීමේ අරමුණ පෙරදැරිව සාමුහික වැඩ සඳහා පහසුකම් සපයනු ලැබේ.

ශ්‍රී ලංකා රජය ගෝලීය පාසල් ආහාර සන්ධානයට සම්බන්ධ වීමේ ප්‍රකාශය සඳහා පැවති විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ ( WFP) නියෝජිත අධ්‍යක්ෂ අබ්දූර් රහීම් සිද්ධිකි මහතා සමඟ පවත්වන ලදි.

මෙම ප්‍රකාශය හරහා පාසල් දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීමට කැපවන බවට ප්‍රතිඥා දුන් නවතම රට බවට ශ්‍රී ලංකාව පත්වේ. Global school meals Coalition යනු (WFP) සංවිධානයේ සහාය ඇතිව ප්‍රංශය සහ ෆින්ලන්තය විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් මෙහෙයවනු ලබන මුලපිරීමකි.

2030 වර්ෂය වන විට සියලුම දරුවන්ට පෝෂ්‍යදායි ආහාර ලබාදීම සඳහා ලොව පුරා පාසල් පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම මෙම සන්ධානයේ ඉලක්කයයි.

Post Views: 7
Previous Post

අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම් කොටස අතිවිශාලයි – ජනපති

Next Post

පෝට්සිටිය බලන්න ලක්ෂයකට ආසන්න ගණනක් ඇවිල්ලා

editor

editor

Next Post

පෝට්සිටිය බලන්න ලක්ෂයකට ආසන්න ගණනක් ඇවිල්ලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved