• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම් කොටස අතිවිශාලයි – ජනපති

19 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බවත් රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක අමාත්‍යාංශ වෙත ලබාදී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත්වීම් ලිපිය දීමේ අවස්ථාවේදිය.

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය. වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩබ්. අයිවන් ද සිල්වා මහතා පත් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතී. එම නිසා සියලුම අමාත්‍යාංශ ලේකම්වරු ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිවරයා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කළේය.

රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක අමාත්‍යාංශ වෙත ලබාදී තිබේ. නිලධාරීන් දිරිගන්වමින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරු සතු වගකීමක් බව ජනාධිපතිවරයා පැවසීය.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

ගංජා කිලෝ එකක් සමග තරුණයෙකු මාතලේදි දැලේ

Next Post

ශ්‍රී ලංකා රජය ගෝලීය ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීම ඇමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ශ්‍රී ලංකා රජය ගෝලීය ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීම ඇමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙවුණු මාස 4 තුළ  මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටු 14ක්  නාවික හමුදා භාරයට

ගෙවුණු මාස 4 තුළ මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටු 14ක් නාවික හමුදා භාරයට

18 April 2026
පුද්ගලික විකාශකයින්  ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය බව  දකුණු කොරියානු විකාශන කොමිසමේ  සභාපති පවසයි

පුද්ගලික විකාශකයින් ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය බව දකුණු කොරියානු විකාශන කොමිසමේ සභාපති පවසයි

18 April 2026
ටියුනීසියානු විකට නළුවෙකුට  වසරක සිරදඬුවමක්

ටියුනීසියානු විකට නළුවෙකුට වසරක සිරදඬුවමක්

18 April 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ  අඛණ්ඩව තෙවන දිනටත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව තෙවන දිනටත් ඉහළට

18 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලික විකාශකයින්  ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය බව  දකුණු කොරියානු විකාශන කොමිසමේ  සභාපති පවසයි

පුද්ගලික විකාශකයින් ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය බව දකුණු කොරියානු විකාශන කොමිසමේ සභාපති පවසයි

18 April 2026
ටියුනීසියානු විකට නළුවෙකුට  වසරක සිරදඬුවමක්

ටියුනීසියානු විකට නළුවෙකුට වසරක සිරදඬුවමක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved