• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යට ගහන ගැටුම නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා – ජවිපේ

3 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හාල්, සිමෙන්ති, සීනි, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩවලට තිබුණු පාලන මිල අයින් කරලා ආණ්ඩුවත් පාලනයෙන් අයින් වෙලා ඉන්නේ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ වන විට බඩු මිල ඉහළ යාමෙන් ජනතාවට ජීවත් වෙන්න බැරිම තත්වයකට වියදම් වැඩිවී ඇති බවත් ඊට සාපේක්‍ෂව ආදායම් වැඩිවී නොමැති බවයි.

එහිදී විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කලේය ” විශේෂයෙන් සිමෙන්ති හිඟ වීමත් එක්ක අපේ රටේ ශ්‍රම බළකායෙන් 7%-10%ත් අතර පිරිසකට රැකියා අහිමිවෙලා. මේ නිසා මේසන් බාසුන්නැහේට වගේම අත් උදව්කරුවන් ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී අසරණභාවයට පත්වී තිබෙනවා. මේ නිසා ඔවුන්ට තනි තනියෙන් මහ පාරේ උද්ඝෝෂණය කරන්න සිදුවෙලා. දරු පවුල් රකින්න කිසිම මාර්ගයක් නැහැ. බොහෝ තැන්වල සිමෙන්ති කොට්ටයක් දෙන්නේ වැලි, ගඩොල් ගත්තොත් විතරයි. එහෙම තියෙද්දිත් එකක් රු. 1500-1600 අතර වෙනවා. අනිකුත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වේගයෙන් වැඩිවෙලා. රු. 95,000ට තිබුණු යකඩ කම්බි ටොන් එක රු. 210,000 දක්වා වැඩිවෙලා. රු. 2ට තිබුණු කොන්ක්‍රිට් ඇනය දැන් රු. 5යි. යම්කිසි ඇස්තමේන්තුවක් කරලා ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන්නේ කොහොමද? ඉදිකිරීම් කරන්න බැහැ. මේ ක්‍ෂේත්‍රයේ හැම පැත්තෙන්ම මිල වැඩිවෙලා; අර්බුදයට ලක්වෙලා. ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කුප්‍රකට ජාවාරමක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් මාස 3කදී රු. කෝටි 1500ක් රජයට අහිමි වුණා. මේ තාක් සීනි ගෙන්වන්නේ ශත 25 බද්දට. මේ නිසා අද වෙනකොට රජයට වුණු පාඩුව රු. කෝටි 6,000ක් විතර වෙනවා. ආණ්ඩුව පාලනයෙන් අයින් වෙලා ඉන්නේ. මේ ප්‍රශ්නවලට ජනතාව උත්තර ගන්නේ කාගෙන්ද? හැමදේම අයාලේ යන තත්වයට පත්වෙලා තියෙන්නේ. සිමෙන්ති ආනයනකරුවන්ගෙන් 10%ක කොමිස් ඉල්ලන බව කවුරුත් දන්නවා. සමහර ඇමතිවරුන් විවෘතවම ආනයනකරුවන්ට කතා කරනවා. එක පැත්තකින් ඩොලර් අර්බුදය තිබෙන අතර අනෙක් පැත්තෙන් 10%ක කොමිස් දුන්නම තවත් මිල ඉහළ යනවා. සිමෙන්ති මිල ඉහළ යාමට ආණ්ඩුව විසින් ඇතිකළ ඩොලර් අර්බුදයත් කොමිස් අය කිරීමත් හේතුවී තිබෙනවා. මේ රට මේ තත්වය තුළ ආර්ථික වශයෙන් මහා අර්බුදයකට ඇවිත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව තිබුණු 4.8%ක උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ 7.6% දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා තිබුණා. මේ තත්වය පාලනය කරන්න මොළ හතේ විකෘති මිනිසාට හැකිවුණේ නැහැ යැයි හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

හැම තිස්සෙම අපි බලය ගන්න තමා වැඩ කරන්නේ -රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

INSEE සිමෙන්ති දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා සිය මෙහෙයුම් කටයුතු සංවිධානගත කරයි

editor

editor

Next Post

INSEE සිමෙන්ති දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා සිය මෙහෙයුම් කටයුතු සංවිධානගත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

10 October 2025
හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

10 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved