• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 17ක ශ්‍රේණි ගැටලුවට විසඳුම් පතා ග්‍රාම නිලධාරීන්ගෙන් දීපව්‍යාප්ත ආගමික වතාවත්

3 March 2026
in දේශීය, පුවත්
වසර 17ක ශ්‍රේණි ගැටලුවට විසඳුම් පතා  ග්‍රාම නිලධාරීන්ගෙන්  දීපව්‍යාප්ත ආගමික වතාවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2009/2010 වසරවල සේවයට එක්වූ ග්‍රාම නිලධාරී කණ්ඩායම මුහුණ දෙන දීර්ඝකාලීන ශ්‍රේණි ගැටලුවට කඩිනම් විසඳුම් අපේක්ෂාවෙන්, ඔවුන්ගේ 17 වැනි සේවා සංවත්සරය යෙදුණු ඊයේ (02) දිනයේ දිවයින පුරා සර්වාගමික වතාවත් පවත්වා තිබේ.
ප්‍රධාන බෞද්ධ ආගමික වතාවත් ඓතිහාසික කැලණිය රාජමහා විහාරයේ සහ ගැටඹේ රාජමහා විහාරයේදී පැවැත්වුණු අතර, යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල සහ මඩකළපුව වෙල්ලාවේලි කෝවිලේදී හින්දු ආගමික වතාවත් ද, සායින්දමරුදු මොහිදීන් ජුම්මා පල්ලියේදී ඉස්ලාම් ආගමික වතාවත් ද පවත්වා ඇත.
මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට සෙත් පැතීමත්, සේවයේ සිටියදීම මියගිය සහ විශ්‍රාම ගිය සාමාජිකයන්ට පින් පැමිණවීමත් මෙහි ප්‍රධාන අරමුණ විය.
පසුගිය පෙබරවාරි 27 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවකදී, අදාළ අමාත්‍යවරයා හරහා මෙම ශ්‍රේණි ගැටලුවට විසඳුම් ලබා දීමට එකඟතාව පළ වූ බව 2009/2010 ග්‍රාම නිලධාරී එකමුතුව පවසයි. වසර 17ක් පුරා පවතින මෙම අසාධාරණයට කැබිනට් මණ්ඩලය හරහා සාධාරණයක් ඉටුවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරයි.
Post Views: 1
Previous Post

රත්නපුර පොලිස් ස්ථාන 30ක උග්‍ර නිලධාරී හිඟයක්

Next Post

පානදුර මුහුදේ දිය නෑමට ගිය කැළණිය සරසවි සිසුවෙකු අතුරුදන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

බෝම්බ බිය සහ පාලකයන්ගේ මර්දනය හමුවේ ඉරාන සිවිල් වැසියන් 200කට අධික පිරිසක් මියයයි

රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු: බහරේනය, ජෝර්දානය සහ ඉරාකයෙන් නිලධාරීන් ඉවත් කරගැනීමට නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගින්නෙන්  ලංකාවට එල්ල වන බලපෑම ගැන  ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවට එල්ල වන බලපෑම ගැන ජී. එල්. පීරිස්ගෙන් ජනපතිට ලිපියක්

3 March 2026
ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය  කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ  සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

ට්‍රම්ප් ආධාරකරුවෙකුට සේවය කිරීම හේතුවෙන් Smoothie King ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ඉවත් කරයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved