• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපයට නව රෙගුලාසි

ගැසට් පත්‍රය සූදානම් බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

16 March 2026
in දේශීය, පුවත්
හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපයට නව රෙගුලාසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර ගණනාවක් පුරා පවතින හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපයේ පරිපාලනමය ගැටලු විසඳීම සඳහා නව රෙගුලාසි මාලාවක් ඇතුළත් ගැසට් පත්‍රය මේ වන විට සකස් කර අවසන් බව නීතිපතිවරයා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. පරිසර යුක්ති කේන්ද්‍රය සහ වල්සපුගල ප්‍රදේශවාසීන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම කරුණු අනාවරණය කළාය.
මෙම නව රෙගුලාසි මාලාව මගින් අදාළ කලාපය තුළ සිදුකළ හැකි සහ නොහැකි ක්‍රියාකාරකම් පැහැදිලිව දක්වා ඇති අතර, එමගින් වනඅලි ගැටලුවට තිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඉල්ලා සිටියේ අදාළ රෙගුලාසි අධ්‍යයනය කිරීමට කාලය ලබාදෙන ලෙසයි. ඒ අනුව, කරුණු දැක්වීම සඳහා පෙත්සම්කරුවන්ට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව යළි සැප්තැම්බර් මස 14 වනදා කැඳවීමට නියම කළේය.
හම්බන්තොට ප්‍රදේශයේ සීග්‍ර සංවර්ධනය හමුවේ වනඅලි වාසස්ථාන අහිමි වීම නිසා වසර ගණනාවක් පුරා මෙම කළමනාකරණ කලාපය විධිමත් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් විවිධ විරෝධතාවල නිරත විය. 2021 වසරේදී මෙම කලාපය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ ද, ඊට අදාළ නිසි රෙගුලාසි පැනවීම මෙතෙක් ප්‍රමාද වී තිබුණි.
Post Views: 4
Previous Post

ජීවන වියදම් පීඩනය නිසා යුද්ධය වහාම අවසන් විය යුතුයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට විකල්ප මාර්ග පිළිබඳව අගමැති ස්ටාර්මර්ගේ අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට විකල්ප මාර්ග පිළිබඳව අගමැති ස්ටාර්මර්ගේ අවධානය

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට විකල්ප මාර්ග පිළිබඳව අගමැති ස්ටාර්මර්ගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

16 March 2026
ඉන්ධන පෝලිම්වල කලබල ඇති කළොත් වැඩ වරදියි

ඉන්ධන පෝලිම්වල කලබල ඇති කළොත් වැඩ වරදියි

16 March 2026
ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ වරායේ ප්‍රධාන නෞකා අංගනයක බහුතර අයිතිය ඉන්දීය සමාගමක් අතට

කොළඹ වරායේ ප්‍රධාන නෞකා අංගනයක බහුතර අයිතිය ඉන්දීය සමාගමක් අතට

16 March 2026
ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved