• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාව ජයසිංහ සහෝදර සහෝදරියන් දිනා ගනී

13 April 2026
in දේශීය, පුවත්
20 න් පහළ සමස්ත ලංකා  පැසිපන්දු ශූරතාව  ජයසිංහ සහෝදර සහෝදරියන්  දිනා ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෑතකදී අවසන් වූ සමස්ත ලංකා වයස අවුරුදු 20 න් පහළ පැසිපන්දු ශූරතාවලියේදී මෙතික ජයසිංහ සහ බිනුති ජයසිංහ සහෝදර සහෝදරියන් විශිෂ්ට දස්කම් දක්වමින් ශූරතාවයන් මෙන්ම අදාළ කාණ්ඩවල වටිනාම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව (MVP) සම්මාන දිනා ගැනීමට සමත් වූහ. අප්‍රේල් 08 වනදා සිට 11 වනදා දක්වා පැවැති මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂතම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.
කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කළ බිනුති ජයසිංහ බාලිකා අවසන් මහා තරඟයේදී ලකුණු 25 ක් ලබා ගනිමින් තම කණ්ඩායමට ජයග්‍රහණය උදා කර දුන්නාය. ඇය වයස අවුරුදු 17 න් පහළ ක්‍රීඩිකාවක වුවද 20 න් පහළ මට්ටමේ දස්කම් දක්වමින් MVP සම්මානය දිනා ගැනීම විශේෂත්වයකි. පිරිමි තරඟයේදී කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමේ නායක මෙතික ජයසිංහ සිය කණ්ඩායම අවසන් තරඟයේ ජයග්‍රහණය කරා මෙහෙයවීය. මෙතිකා සිය වයස් කාණ්ඩයේ සියලුම පාසල් ශූරතාවන් කිසිදු පරාජයකින් තොරව දිනා ගනිමින් සුවිශේෂී වාර්තාවක් ද පිහිටුවා ඇත.
මෙම සහෝදර සහෝදරියන් දෙදෙනාම ජාතික මට්ටමේ ශූරතාවයන් සහ වටිනාම ක්‍රීඩකයාට හිමි ගෞරව සම්මාන ද්විත්වයම එකම වසරකදී දිනා ගැනීම ශ්‍රී ලාංකේය පැසිපන්දු ඉතිහාසයේ කැපී පෙනෙන සන්ධිස්ථානයකි. ඔවුන්ගේ මෙම දක්ෂතාව ශ්‍රී ලංකා පැසිපන්දු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සුබ ලකුණු පෙන්නුම් කරන බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
Post Views: 5
Previous Post

හොංකොං ගුවන් තොටුපළේ යෝධ බළලෙකුගේ සුරතල්

Next Post

කැලණි සරසවි සුහද හමුවට ජනපති සහ විදේශ ඇමති සහභාගී නොවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසර හතරක යුද පීඩනයෙන් පසු යුක්රේනයට තෙදිනක  කෙටි සටන් විරාමයක් හිමිවෙයි

9 May 2026
බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  කිහිපයකට නායයාමේ  පූර්ව අනතුරු ඇඟවීම්

ට්‍රම්ප්ගේ චීන සංචාරයට පෙර  චීන අපනයන ක්ෂේත්‍රයේ  දැවැන්ත වර්ධනයක් සමඟ  වෙළඳ අතිරික්තය ඉහළ යයි

2024දී මුලින්ම තිබිය යුතුව තිබුණේ  මහ මැතිවරණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර හතරක යුද පීඩනයෙන් පසු යුක්රේනයට තෙදිනක  කෙටි සටන් විරාමයක් හිමිවෙයි

වසර හතරක යුද පීඩනයෙන් පසු යුක්රේනයට තෙදිනක කෙටි සටන් විරාමයක් හිමිවෙයි

9 May 2026
බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  කිහිපයකට නායයාමේ  පූර්ව අනතුරු ඇඟවීම්

බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved