• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

විපක්ෂ මන්ත්‍රීවරයෙක් සභාවෙන් පිටව යයි

26 March 2026
in දේශීය, පුවත්
‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති මාසික සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය. රැස්වීම ආරම්භයේදීම සභාපතිවරයා අවධාරණය කළේ නගර සභාවේ නිලධාරිනියකට මන්ත්‍රීවරයෙකු විසින් සිදුකළ බව කියන අපහාසාත්මක බැණ වැදීමක් හේතුවෙන් නිලධාරීන් පිරිසක් සභා වාරය වර්ජනය කර පිටත රැඳී සිටින බවයි. සභාව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන්ට සහ නිලධාරිනියන්ට නිසි ගෞරවය ලබාදිය යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී අලගමුත්තු නන්දකුමාර් මහතා චෝදනා කළේ ප්‍රදේශයේ පවතින දැඩි පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පැවැත්වූ සාකච්ඡා සඳහා විපක්ෂයට ආරාධනා නොකළ බවයි. වසර ගණනාවක පළපුරුද්දක් ඇති තමා වැනි මන්ත්‍රීවරුන්ගේ යෝජනා ක්‍රියාත්මක නොකරන බවත්, ජනතාවට වගකීමට ඇති ඉඩකඩ අහුරා ඇති බවත් පවසමින් ඔහු දැඩි විරෝධය පළ කළේය. “මේ වගේ කාලකණ්නි නගර සභාවේ රැස්වීමේ රැඳී ඉන්න මම කැමති නෑ” යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු සභා ගැබෙන් පිටව ගියේය.
නන්දකුමාර් මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සභාපති අසෝක කරුණාරත්න මහතා සඳහන් කළේ තම පාලනය කාලකණ්නිද නැද්ද යන්න ඉදිරි වසර හතර තුළ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන බවයි. පසුගිය පාලන කාලය තුළ නගර සභාවේ ජල ටැංකි කඩා ගොඩනැගිලි ඉදි කිරීමට අවසර දීම, නළ ළිං වැසීම සහ තානායම් ගොඩනැගිල්ල ගිනි ගැනීම වැනි දූෂණ වංචා රැසක් සිදුව ඇති බවත්, ඒවා සෙවීමට කොමිසමක් පත් කරන බවත් ඔහු පැවසීය. මේ අතර නන්දකුමාර් මහතා භාවිතා කළ “කාලකණ්නි” යන වචනය සභාවට අපහාසයක් බව පවසමින් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ජාතික ජන බලවේගයේ අනෙකුත් මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ.
Post Views: 1
Previous Post

ලැම්බෝගිනි සහ රොල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී රථ රැසක් හම්බන්තොට වරායේ සිරවෙයි

Next Post

“වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා..” දෙරණ වාදපිටිය උණුසුම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
“වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා..” දෙරණ වාදපිටිය උණුසුම් වෙයි

"වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා.." දෙරණ වාදපිටිය උණුසුම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved