ඉන්දියාවේ නව ශ්‍රී ලංකාව නම්කළ මහකොමසාරිස්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලයීය තත්ත්වය සමඟ පත් කරන ලද මිලින්ද මොරගොඩ මහතා ඊයේ (30) දින නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කළේය.
රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව, මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ නම්කළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නව තලයක් කරා ඉහළ නැංවීම සඳහා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
කාර්ය මණ්ඩල රැස්වීමේ දී, නම්කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ඉදිරි වසර දෙක තුළ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල වැඩ කටයුතු සඳහා දර්ශක රාමුවක් සැපයීමට අපේක්ෂා කෙරෙන සිය “ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023” යන ප්‍රතිපත්ති රාමුව නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම ප්‍රතිපත්ති රාමුව පදනම් වී ඇත්තේ ත්‍රිපිටක ධර්මයේ එන ව්යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් කර ඇති සද්ධා, සීල, චාග සහ පඤ්ඤා අයත්වන ‘සතර සම්පදා’ හෝ ජයග්‍රහණ සතර මත වන අතර, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නූතන සන්දර්භය තුළ ඒවා පිළිවෙලින් විශ්වාසය, සිල්වත් හැසිරීම, පරිත්‍යාගය සහ ගැඹුරු අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකිය.
මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ විසි හය වැනි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙයි.
High Commissioner-designate of Sri Lanka to India Milinda Moragoda assumes duties in New Delhi
The new High Commissioner-designate of Sri Lanka to India Milinda Moragoda, appointed with the cabinet rank assumed duties at a simple ceremony held at the High Commission of Sri Lanka in New Delhi on 30 August, 2021.
The staff of the High Commission received High Commissioner-designate Moragoda and spouse Jennifer Moragoda, presenting the traditional sheaf of betel leaves. High Commissioner-designate Moragoda assumed duties amidst chanting of Seth Pirith by the venerable Maha Sangha including Most Ven. Dr. Niyangoda Vijithasiri Anu Nayaka Thero, Most Ven. Prof. Kollupitiye Mahindasangharakkhitha Anu Nayaka Thero, Most Ven. Thirikunamale Ananda Maha Nayaka Thero, Most Ven. Prof. Kotapitiye Rahula Anu Nayaka Thero and the General Secretary of the Mahabodhi Society of India Most Ven. Pelawatte Seewali Nayaka Thero via zoom platform.
Following the assumption of duties, the High Commissioner-designate Moragoda addressed the staff of the High Commission and stressed the importance of working as one team to advance the interests of Sri Lanka, and to take Sri Lanka-India relations to new heights.
At the staff meeting, High Commissioner-designate Moragoda officially announced his policy framework “Integrated Country Strategy for the Sri Lanka Diplomatic Missions in India 2021/2023”, which is expected to provide an indicative framework for the work of the Sri Lanka Diplomatic Missions in India for the next two years.
This policy framework is based on ‘satara sampadha’ or the four accomplishments, referred to in the Vyagghapajja Sutta of the Pali Canon, which comprises saddhā, sīla, cāga, and paññā, which in the modern context of international relations, could be interpreted as trust, virtuous behavior, sacrifice and thorough understanding, respectively.
High Commissioner-designate Milinda Moragoda’s career has spanned business, government, politics, diplomacy, media and academia. He is the twenty sixth High Commissioner of Sri Lanka to India.