• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුයි – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්

24 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මුණගැසීමෙන් අනතුරු ව අද (24) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවක් අතරතුර දී අදහස් දැක්වමිනි.

පවත්නා අර්බුදකාරී වාතාවරණය තුළ දරුවන්ගේ අධ්‍යාපනයට ගැටලුවක් නොවන පරිදි උසස් අධ්‍යාපන උපායමාර්ගික සැලැස්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු ආකරය පිළිබඳ ව මෙන් ම විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුම් හරහා නව ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගනිමින් මෙරට උසස් අධ්‍යපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

විවිධ ව්‍යසනකාරී අර්බුද හමුවේ පසුගිය අවුරුදු දෙකහමාර තුළ මෙරට අඛණ්ඩ ව ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා පද්ධතියක් ලෙස විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන පද්ධතිය මෙහි දී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරු සහභාගී වී සිටියහ.

Post Views: 4
Previous Post

සෞඛ්‍ය අර්බුධය කඩිනමින් විසදෙන ලකුණු – අගමැති හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සාකච්ඡාවක්

Next Post

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත් කෙරේ

editor

editor

Next Post

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

12 March 2026
ටෙහෙරානයට විෂ වායු තර්ජනයක්

ටෙහෙරානයට විෂ වායු තර්ජනයක්

12 March 2026
නව තානාපතිවරුන් සහ  මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට  පාර්ලිමේන්තු අනුමැතිය  හිමිවෙයි

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවෙයි

12 March 2026
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ  අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය  ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපතිවරයෙකුගේ නිල සහ  පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් නැහැ

ජනාධිපතිවරයෙකුගේ නිල සහ පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් නැහැ

12 March 2026
ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved