• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපට කුණු එපා නියෝජ්‍ය ඇමතිට එරෙහිව හිඟුරක්ගොඩ ජනතාව පාරට බසී

2 April 2026
in දේශීය, පුවත්
අපට කුණු එපා නියෝජ්‍ය ඇමතිට එරෙහිව  හිඟුරක්ගොඩ ජනතාව  පාරට බසී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කිරීම හේතුවෙන් නිවාස සංවර්ධන, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාට අද (02) එම ස්ථානයෙන් පිටව යාමට සිදු විය. යෝජිත මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.
හිඟුරක්ගොඩ, දොරදෙක ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය පිහිටුවීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටලු මතු වන බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති. දොරදෙක, කිඹුලාවල, ගම්පොළවත්ත, දොරහතර සහ මාරසිංහවත්ත යන ප්‍රදේශවල ජනතාව අද දහවල් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දැනටමත් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනැවිත් භූමිය සකස් කර තිබීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම ජන ජීවිතයට සහ සෞඛ්‍යයට තර්ජනයක් බව පවසන ප්‍රදේශවාසීන්, අදාළ ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. තවදුරටත් විරෝධය දැක්වීම සඳහා ජනතාව එම ස්ථානයට රැස්ව සිටි අතර පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර වී ඇති බව වාර්තා වේ.
Post Views: 3
Previous Post

සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වය AI නිර්මාණයක් බව නලින් බණ්ඩාර පවසයි

Next Post

ඇමති හඳුන්නෙත්තිගේ ලේකම්වරුන් සම්බන්ධයෙන් හිරු කිව්වේ බොරු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

අල්ලස් ලබාදීමට තැත් කළ  පෞද්ගලික රක්ෂණ ඉංජිනේරුවාට ඇප

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සේවාදායකයාට වැරදි උපදෙස් දුන්  නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි  නියෝගයක්

සේවාදායකයාට වැරදි උපදෙස් දුන් නීතිඥයාට රහස් පොලිසියට එන්නැයි නියෝගයක්

3 April 2026
යටත් වන්න නැතිනම් විනාශ වන්න  පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට  ඇෆ්ගන් බලධාරීන්ගෙන්  අවසාන නිවේදනයක්

යටත් වන්න නැතිනම් විනාශ වන්න පකිස්ථාන හමුදා කණ්ඩායම්වලට ඇෆ්ගන් බලධාරීන්ගෙන් අවසාන නිවේදනයක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved