• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මව්වරුන්ට සහ දරුවන්ට ආයු බොහෝ කිරීම තමාගේ අරමුණයි – විපක්ෂ නායක සජිත්

8 April 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගර්භනි මව්වරුන් සදහා ලබා දෙන පෝෂණ වැඩසටහන අති වැදගත් බවත් එය මව්වරුන්ගේ සහ කුසේ සිටින දරුවාගේ ජීවත් වීමේ අයිතිය සහ සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති අයිතිය තහවුරු කරණ බවත් හුදෙක් මෙය බෙදා දීමේ වැඩසටහන් ලෙස සමච්චලයට ලක් නොකරණ ලෙසත් විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ හංවැල්ල ප්‍රදේශයේ ගර්භනි මව්වරුන් 532කට සහල් පේෂක ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙවැනි වැඩසටහන් ගැන විවිධ අය විවිධ තැන්වල විවිධාකාර කතා කියන බවත් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා බලපැ හේතු රාශියක් ඇති බව හෙතෙම පැවසීය.

තමා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාව සිටියදී අමාත්‍යවරයා විසින් පෝෂණය ගැන වැඩසටහන් කිහිපයක් ගැන වගකීම පැවරු අවස්ථාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලෝක බැංකුව ලබා දුන් ආධාරයක් මත ගර්භණී මව්රුවන් ගේ පෝෂණ සලාක වැඩසටහන 2001 දී ආරම්භ කළත් එදා ආරම්භ වූ වැඩසටහන 2004 ආණ්ඩු මාරුවත් සමග නතර වී නැවතත් යහපාලන රජයේ එය ආරම්භ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් බවත් එහි තුන් වැනි පරිච්ඡේදය කේන්ද්‍ර කර ගෙන අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හැකි නමුත් එයට කාන්තාවන්ගේ දරුවන්ගේ ළදරුවන්ගේ අයිතීන්,සෞඛ්‍ය අධ්‍යාපනය හා ජීවත් වීමේ අයිතීන් අඩංගු නොවන බවත් 6 පරිච්ඡේදය තුළ යම් යම් විධාන පැවැතියත් ඒවා අධිකරණය තුළ අභියෝගයට ලක් කළ නොහැකි නිසා මෙම අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළට ඇතුළත් විය යුතු බවත් එය සමගි ජන බලවේග රජයක් තුළ අනිවාර්යෙන් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිකාරක සහ නිවාරණ ලෙස කොටස් දෙකක් ඇති බවත් ප්‍රතිකාරක ක්ෂේත්‍රයට රෝහල් අයත්වන විට නිවාරණ ක්ෂේත්‍රයට රෝග අවම කිරීම සිදුවන බවත් මෙහි දී මිඩ්වයිෆ් නිලධාරින් සුවිශේෂී වැඩකොටසක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රට තුළ මන්දපෝෂණය වර්ධනය වී ඇති බවත් එය මඟහරවා ගැනීමට නම් නිරෝගී සම්පන්න මව් පරපුරක් සිටිය යුතු බවත් ගර්භණී මව්වරුන්ට පෝෂණ සලාක දෙන්නේ ඒ නිසා බවත් මෙය හුදෙක් බඩු බෙදා දීමක් නොවන බවත් මෙය ජීවත් වීමේ අයිතිය සහ නිරෝගීමත් දරු පරපුරක් බිහි කර ආයු කාලය වර්ධනය කිරීමක් බවත් මෙය පාලකයන්ට ආයු බොහෝ වේවා කිරීම නොව මව්වරුනට දරුවන්ට ආයු බොහෝ වේවා කීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 6,596
Previous Post

ජනාධිපති අරමුදලින් ලබාදෙන ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස නිමල් සිරිපාල පත් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
යකාගෙන් හරි වැඩ අරන් මේ රට දියුණු කල යුතුයි – ඇමැති නිමල්

නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස නිමල් සිරිපාල පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved