29 April 2024
#දේශීය #පුවත්

නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස නිමල් සිරිපාල පත් කෙරේ

නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  අද පදනම් ආයතනයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

 

 

පෙර පුවත්

 

නිදහස් පක්ෂයේ රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහභාගී වෙයි

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *