• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට ජනතා අයිතියට

12 March 2024
in පුවත්, සංවර්ධන
හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට ජනතා අයිතියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල, හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට (13) පස්වරු 5.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

සෙරින් රිවර් පාර්ක් ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකර තිබේ. 2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූ මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායකි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි සැලසුම් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි.

වැවක්, ඇවිදින මංතීරු, යඩක පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් හෝලු‍වාගොඩ සෙරින් රිවර් පාර්ක් උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබා ගන්නේ ‍සූර්යාලෝකයෙනි.

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන ජනතාවට අළවිකිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මකය.

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ,ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමටද මෙම උද්‍යානය මඟින් සිදුවේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

Post Views: 8,478
Previous Post

E B Creasy Solar පුරෝගාමීත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේ දී සූර්ය බලැති වාරි ව්‍යාපෘතියක් අවසන් කෙරේ

Next Post

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

30 January 2026
ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

30 January 2026
ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved