• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෝමාගම සාදයේදී මියගිය සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව අනාවරණය වෙයි

11 April 2026
in දේශීය, පුවත්
හෝමාගම සාදයේදී  මියගිය සරසවි සිසුවාගේ මරණයට හේතුව  හෘදයාබාධයක් බව අනාවරණය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අද (අප්‍රේල් 10) අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.
හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ ඊයේ (අප්‍රේල් 09) රාත්‍රී පැවති මෙම සාදය අතරතුර සිසුන් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබුණි. එම අවස්ථාවේදී මෙම සිසුවා අසාධ්‍ය තත්ත්වයට පත්ව මියගොස් ඇති අතර, මරණයට හේතුව පහරදීමක් බවට සැකකළ පොලීසිය එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තා මගින් මරණය ස්වභාවික හෘදයාබාධයකින් සිදුවූවක් බව තහවුරු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Post Views: 2
Previous Post

ජනක් නන්දන ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID අධ්‍යක්ෂට අතුරු තහනම් නියෝගයක්

Next Post

ලොව සදාචාරාත්මකම හමුදාව IDF යි විවේචන මධ්‍යයේ අගමැති නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
ලොව සදාචාරාත්මකම හමුදාව IDF යි  විවේචන මධ්‍යයේ  අගමැති නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

ලොව සදාචාරාත්මකම හමුදාව IDF යි විවේචන මධ්‍යයේ අගමැති නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනය ඉරානයට නව  ගුවන් ආරක්ෂක පද්ධති ලබාදීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනාවරණය කරයි

චීනය ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති ලබාදීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරයි

11 April 2026
අමෙරිකානු උප්පැන්න සංචාරක ජාවාරම් වැටලීමට  ICE ආයතනයෙන්  විශේෂ මෙහෙයුමක්

අමෙරිකානු උප්පැන්න සංචාරක ජාවාරම් වැටලීමට ICE ආයතනයෙන් විශේෂ මෙහෙයුමක්

11 April 2026
අද පස්වරු 2 න්  පසු පළාත  කිහිපයකට වැසි

අද පස්වරු 2 න් පසු පළාත කිහිපයකට වැසි

11 April 2026
අද සිට අප්‍රේල් 18 දක්වා  පෙට්‍රල් වාහන සඳහා  Q කෝටා ක්‍රමය  ඉවත් කෙරේ

අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා Q කෝටා ක්‍රමය ඉවත් කෙරේ

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද පස්වරු 2 න්  පසු පළාත  කිහිපයකට වැසි

අද පස්වරු 2 න් පසු පළාත කිහිපයකට වැසි

11 April 2026
අද සිට අප්‍රේල් 18 දක්වා  පෙට්‍රල් වාහන සඳහා  Q කෝටා ක්‍රමය  ඉවත් කෙරේ

අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා Q කෝටා ක්‍රමය ඉවත් කෙරේ

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved