• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනක් නන්දන ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID අධ්‍යක්ෂට අතුරු තහනම් නියෝගයක්

11 April 2026
in දේශීය, පුවත්
ජනක් නන්දන ඇතුළු  නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්  CID අධ්‍යක්ෂට අතුරු තහනම් නියෝගයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (අප්‍රේල් 10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත යොමු කර ඇත.
අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකරන මෙම විමර්ශනය තුළින් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත්, එමඟින් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දැක්වූ අතර, මෙම විමර්ශනය ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණි. කරුණු සලකා බැලූ අධිකරණය වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට නියෝග කළ අතර නඩුකරය යළි මැයි මස 15 වනදා කැඳවීමට නියම කරන ලදී.
Post Views: 19
Previous Post

ලැබ් එකේ අවුල කලින්ම දැන සිටි බව ගල්අඟුරු සාමාන්‍යාධිකාරීවරයා පිළිගනියි

Next Post

හෝමාගම සාදයේදී මියගිය සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව අනාවරණය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමාගම සාදයේදී  මියගිය සරසවි සිසුවාගේ මරණයට හේතුව  හෘදයාබාධයක් බව අනාවරණය වෙයි

හෝමාගම සාදයේදී මියගිය සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව අනාවරණය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved