• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අධික උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස්

27 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
අධික උණුසුම් කාලගුණයෙන්  ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාව සිය සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුම් දෙයි. මෙම උණුසුම් තත්ත්වය විශේෂයෙන්ම කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
ශරීරය අධික ලෙස උෂ්ණත්වයට නිරාවරණය වීම නිසා සිරුරේ ජලය ඉවත්ව යාමෙන් විජලනය, උෂ්ණතා ආබාධ සහ උෂ්ණ ආඝාත (Heat Stroke) වැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකිය. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රධාන උපදෙස් කිහිපයක් ඉදිරිපත් කර ඇත.
පෙරවරු 10:00 සිට පස්වරු 3:00 දක්වා වූ කාලය තුළ හැකිතාක් හිරු එළියට කෙලින්ම නිරාවරණය නොවී සිටීමට වගබලා ගත යුතුය. බාහිර පරිසරයේ රැකියාවල නිරත වන හෝ ගමන් බිමන් යන පුද්ගලයන් සිටී නම්, හිස්වැසුම් සහ අව් කණ්නාඩි භාවිත කිරීම මෙන්ම සිරුර ආවරණය වන පරිදි සැහැල්ලු ඇඳුම් ඇඳීම ඉතා වැදගත් වේ.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ අනවශ්‍ය ලෙස හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම මගින් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම් අවම කරගත හැකි බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවට කථානායක වෙනුවෙන් නීතිපති නැහැ

Next Post

සමූපකාර දෙසතියට සමගාමීව නවීකරණ වැඩපිළිවෙළ වවුනියාවෙන් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සමූපකාර දෙසතියට සමගාමීව  නවීකරණ වැඩපිළිවෙළ  වවුනියාවෙන් ඇරඹෙයි

සමූපකාර දෙසතියට සමගාමීව නවීකරණ වැඩපිළිවෙළ වවුනියාවෙන් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved