• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට බුද්ධි මට්ටම පහත වැටේ

Gen Z පරම්පරාව දෙමාපියන්ට වඩා පසුගාමී බව ඇමෙරිකානු පර්යේෂණයකින් හෙළිවෙයි

14 February 2026
in පුවත්, විදෙස්
මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට බුද්ධි මට්ටම පහත වැටේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මිනිස් ඉතිහාසය ආරම්භයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට සිදුවූ බුද්ධි වර්ධනය (Flynn effect) ඉතිහාසයේ ප්‍රථම වරට වත්මන් පරම්පරාව තුළින් ගිලිහී ගොස් ඇති බව නවතම ඇමෙරිකානු පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ස්නායු විද්‍යාඥ ආචාර්ය ජාඩ් කුනි (Dr. Jared Cooney) විසින් එක්සත් ජනපද සෙනට් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, 1997-2012 කාලයේ උපන් Gen Z පරම්පරාව, ඔවුන්ගේ දෙමාපියන් අයත් වන මිලේනියම් පරම්පරාවට වඩා බුද්ධි මට්ටමෙන් (IQ) පහළ අගයක් ගන්නා බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී, වෛද්‍ය නීතිඥ පාලික බණ්ඩාර සුභසිංහ මහතා පෙන්වා දෙයි.
අධ්‍යාපනය ඩිජිටල්කරණය වීම සහ තාක්ෂණය මත පමණක් යැපීම නිසා වත්මන් පරම්පරාවේ භාෂාමය, ගණිතමය, තාර්කික සහ ගැටලු විසඳීමේ හැකියාවන් බෙහෙවින් දුර්වල වී ඇති බව මෙම අධ්‍යයනයේදී හෙළි වී ඇත. මිනිස් බුද්ධිය වර්ධනය වීමට අත්‍යවශ්‍ය වන “මුහුණට මුහුණ සිදුවන අන්තර් ක්‍රියාවන්” වෙනුවට ඩිජිටල් තිර ඉදිරියේ කාලය වැය කිරීම මතක තබා ගැනීමේ සහ අවධානය යොමු කිරීමේ හැකියාවන් හීන වීමට ප්‍රධාන හේතුව වී තිබේ. මේ වන විට ලොව පුරා රටවල් 80කට අධික සංඛ්‍යාවක මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර, ඇතැම් ප්‍රමුඛ විශ්ව විද්‍යාල පවා සිය විෂයමාලා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.
මෙම “බුද්ධි හැකිලීම” හමුවේ 2012න් පසු උපන් Gen Alpha පරම්පරාවේ දරුවන්ද දැඩි අවදානමකට ලක්ව ඇති බව වෛද්‍යවරයා අනතුරු අඟවයි. ඩිජිටල් තාක්ෂණය දරුවන්ට හඳුන්වා දීමෙන් ඇස්, මොළය සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ පමණක් නොව, මානව ගුණධර්ම සහ සමාජානුයෝජනය ද පිරිහීමට ලක්වන බව පර්යේෂණ පෙන්වා දෙයි. දියුණු රටවල් මෙම විනාශයෙන් මිදීමට දරුවන් තාක්ෂණයෙන් ඈත් කරද්දී, මෙරට වැඩිහිටියන් දරුවන්ව තාක්ෂණය තුළට බලහත්කාරයෙන් තල්ලු කිරීම ඔවුන්ගේම අනාගතයට එල්ල කරන මරු පහරක් වනු ඇති බව වෛද්‍ය පාලික බණ්ඩාර සුභසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 6
Previous Post

තරුෂි කරුණාරත්නගෙන් නව ආසියානු වාර්තාවක්; ඇමරිකාවේදී මීටර් 600 ඉසව්ව ජය ගනියි

Next Post

T20 ලෝක කුසලානය: එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 153ක ඉලක්කයක්

Editor TTV News

Editor TTV News

Next Post
T20 ලෝක කුසලානය: එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 153ක ඉලක්කයක්

T20 ලෝක කුසලානය: එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 153ක ඉලක්කයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියට  නාවික යාත්‍රා එවන්නැයි  ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නාවික යාත්‍රා එවන්නැයි ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

7 March 2026
ඉරානයට ඉතා දරුණු ප්‍රහාර  එල්ල කරන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

7 March 2026
දැඩි හිරු රශ්මියෙන් ප්‍රවේශම් වන්න

දැඩි හිරු රශ්මියෙන් ප්‍රවේශම් වන්න

7 March 2026
ට්‍රම්ප් සහ බයිඩන් මැරීමට ආ කුලී ඝාතකයා නිව්යෝර්ක් අධිකරණයේදී වරදකරු වෙයි

ට්‍රම්ප් සහ බයිඩන් මැරීමට ආ කුලී ඝාතකයා නිව්යෝර්ක් අධිකරණයේදී වරදකරු වෙයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියට  නාවික යාත්‍රා එවන්නැයි  ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නාවික යාත්‍රා එවන්නැයි ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

7 March 2026
ඉරානයට ඉතා දරුණු ප්‍රහාර  එල්ල කරන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved