• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලක්ෂ ගණන් පාරට ගෙනවා – විපක්ෂනායකගෙන් ජනපතිට අභියෝගයක්!

26 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දස ලක්ෂ ගණනින් ජනතාව සමඟ පාරට බැසීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පවසා සිටියේ අද(26) මාවනැල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

දැන් රට තුළ සියල්ල සිදුවෙමින් පවතින්නේ ඔක්කොම කන පිටට බවත් රටේ ජනතාව එකට එක්වෙනවාට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇත්තේ පුදුමාකාර බියක් බවත් පැවසූ හෙතෙම, අවසරයකින් තොරව පාරෙ යන්නට එපා යැයි ජනාධිපතිවරයාට කියන්නට ඇති බලය කුමක්දැයි විමසා සිටියේය.

ඔහු යම් හෙයකින් එහෙම අභියෝග කරන්නේ නම් දස ලක්ෂ ගණනින් ජනතාව සමඟ පාරට බැසීමට සමගි ජන බලවේගය සූදානම් බවද ඒ මහතා පැවසීය.

තමන් කිසිවිටෙක තර්ජන ගර්ජන වලට හෝ තහංචි වලට බය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි තහංචිවලින් තමන්ව මැඩ පැවැත්විය නොහැකි බවද පැවසීය.

අද වන විට රටේ සමස්ථ ක්ශේත්‍රයන් බිඳ වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි තත්ත්වයකට රට පත් කළ පිරිස් අද නැවත අළු පිසදමා නැගිටීමට කටයුතු කරන බවද පැවසීය.

Post Views: 7
Previous Post

රන් ජාවාරම්කරුවන්ට වැට – මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්

Next Post

රට වටා පිහිටි වෙරළ තීරය සංවර්ධන කිරීමට කටයුතු කරන්න – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

රට වටා පිහිටි වෙරළ තීරය සංවර්ධන කිරීමට කටයුතු කරන්න - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved