• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කටාන ජනතාවගේ ජලසිහිනය සැබෑකරවීම ගැන බෙහෙවින් සතුටුවෙනවා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

23 March 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කටාන ආසනයේ ජනතාව වෙනුවෙන් ඉටුකරදීමට හැකිවීම පිළිබදව තමන් බෙහෙවින් සතුටට පත්වෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ කටාන දෙමංහන්දියේ පැවැති කටාන ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජෙයරාජ් අමාත්‍යවරයාගේ ඝාතනයෙන් පසු කටානේ ජනතාවගේ ඉල්ලීම අනුව දේශපාලනයට පිවිසි තමන්ට තිබූ ලොකුම අභියෝගය වූයේ කටානේ ජනතාවගේ ජල ප්‍රශ්නය විසදීම බවත් ජෙයරාජ් අමාත්‍යවරයා එම ප්‍රශ්නය විසදීමට මැදිහත්වී නතර වූ තැනින් යළි ගමන් අරඹන්න පැමිණි තමන්ට එම අභියෝගය ජයගැනීමට හැකිවූ බවත් දැන් එම ගමනේ අවසානයට පැමිණ ඇති සිතිවිල්ල තමන්ට ඇතිව තිබෙන බව අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කළාය.

කටාන ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 79ක් ඇති බවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොල පිහිටා තිබෙන අතර ලංකාවේ විශාලම නිදහස් ආයෝජන කලාපයද පිහිටා තිබෙන නමුත් කටානේ ජනතාව බොන්න වතුර නැතුව විශාල දුකක් විදපු ජනතාවක් නියග කාලයට බවුසර් එනතුරු මගබලාගෙන සිටි බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කර සිටියාය.

කටාන ජල යෝජනා ක්‍රමය සදහා වෙන්වී ඇති මුළු මුදල රුපියල් මිලියන 13000ක් වන අතර ග්‍රාම‌සේවා වසම් 45ක් ආවරණය වන පරිදි උතුරු කුලුන බම්බුකුලියෙන්ද, මධ්‍යම කුලුන තිඹිරිගස්කටුව කුලුනෙන් සහ දකුණු කුලුන ආඩිඅම්බලම කුලුනෙන් යුක්ත ප්‍රධාන ජල කුලුනු 03කින් සමන්විත වන අතර එක් කුලුනක ජල මීටර් කියුබ් 2000ක ධාරිතාවයකින් යුක්ත අතර සමස්ත ධාරිතාව ජල මීටර් කියුබ් 6000කි. එම කුලුනු සදහා ජල සම්ප්‍රේෂණය කිලෝ මීටර් 12ක් වන අතර ජලය බෙදාහැරීම කිලෝ මීටර් 240ක ප්‍රදේශයක් ආවරණය කෙරේ. මෙමගින් ප්‍රදේශයේ 100,000කට වැඩිපිරිසකට සෙත සැලසෙයි.

මෙම අවස්ථාවට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමග රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, නිමල් ලංසා යන මහත්වරු සමග ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම්තුමා, ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීහු එක්වූහ.

Post Views: 2
Previous Post

රට හදන්න තනියම බෑ – රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

Next Post

Volunteer SL ලබන 27 වනදා ඇරඹෙන බව ඇමැති නාමල් කියයි

editor

editor

Next Post

Volunteer SL ලබන 27 වනදා ඇරඹෙන බව ඇමැති නාමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved