• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Volunteer SL ලබන 27 වනදා ඇරඹෙන බව ඇමැති නාමල් කියයි

23 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යුතුකම් අගයන තරුණ පරපුරක් වෙනුවෙන් Volunteer SL වැඩසටහන ලබන 27 වන සෙනසුරාදා ආරම්භ කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසු‍වේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පසුගිය (22) දා පැවති ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානය Volunteer SL හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ මාසයේ 27 වන සෙනසුරාදා පළවෙනි ස්වෙච්ඡා දිනය (Volunteer SL Day) තුළ ගමට සමාජයට රටට ආදරය කරන සියලුදෙනාට එකට එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව රාජපක්ෂ මහතා පැවසිය.

මෙහිදී පාර සුද්ද කරන්න, පල්ලිය, පන්සල, කෝවිල පිරිසිදු කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන විශාල පිරිසක් සිටින අතර ඒ සියලුදෙනාටම මෙම අවස්ථාවට ආරාධනා කරන බව හෙතෙම පැවසිය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, අමාත්‍යංශ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

Post Views: 3
Previous Post

කටාන ජනතාවගේ ජලසිහිනය සැබෑකරවීම ගැන බෙහෙවින් සතුටුවෙනවා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Next Post

මට විමුක්තිව නැති කරන ගන්න අවශ්‍ය නෑ – හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි

editor

editor

Next Post

මට විමුක්තිව නැති කරන ගන්න අවශ්‍ය නෑ - හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved