• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

I-Panel, ශ්රී ලංකාවේ තිරසාර සහ පරිසර හිතකාමී සිවිලිම් පැනල නිෂ්පාදකයා

10 January 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ජනප්රියම සිවිලිම් පැනල නිෂ්පාදන සන්නාමය වන I-Panel, පරිසර හිතකාමී හා තිරසාර නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

I-Panel යනු IDEA සමූහ ව්යාපාරයට අයත් සන්නාමයක් වන අතර, නිරන්තර පර්යේෂණ හා සංවර්ධන කටයුතු සමගින් එය තිරසාර හා පරිසර හිතකාමී ක්රමවේදයන්ට අනුව තම ව්යාපාර කටයුතු සිදුකරයි.

රටේ වනාන්තර හෙළිපෙහෙළි කිරීම බරපතල ගැටලුවක් වී ඇති අවධියක මෙම තිරසාර නිෂ්පාදන පෙළ වෙළඳපොළට හඳුන්වා දීමට I-Panel කටයුතු යොදා ඇත. තේක්ක, කිතුල්, මහෝගනි, සහ නැදුන් ඇතුලු තවත් ආකර්ෂණීය රටා රැසකින් මෙම පැනල වෙළඳපොළට පැමිණේ. I-Panel මේ දක්වා සිවිලිම් පැනල වර්ග අඩි මිලියන 50 ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර, මේවා නිෂ්පාදනය කිරීමට ස්වභාවික ලී භාවිතා නොකිරීම හේතුවෙන් පරිසරයටත් සමාජයටත් විශාල යහපතක් සලසමින් සිවිලිම් ලෑලි වීමට තිබූ ගස් දස දහස් ගණනක් තවමත් ජීවමානව පවතියි.

අනෙකුත් සාම්ප්රදායික සිවිලිම් නිෂ්පාදන වලට සාපේක්ෂව I-Panel සිවිලිම් පැනල සඳහා වැයවන වියදම 25% කින් පමණ අඩු වන අතර, ඒවා සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. මේ හේතුවෙන් ආනයන සඳහා වැයවීමට ඉඩ තිබූ විශාල මුදලක් රටට ඉතිරි කර දී, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීමට I-Panel සමත් වී ඇත. එමෙන්ම එම සමාගම මේ වනවිට පවුල් 5,000 කට අධික සංඛ්යාවකට ජීවනෝපාය අවස්ථාවන්ද උදාකර දී තිබේ.

IDEA සමූහය සෑම විටම තිරසාරත්වය හා පරිසර හිතකාමීත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන සමාගම් සමූහයකි. UPVC අපද්රව්ය ප්රතිචක්රීකරණය කිරීමේ ක්රියාවලිය එහි කර්මාන්තශාලාවලට පමණක් සීමා නොවන අතර, ‘I-Panel Store’ ජාලය මෙන්ම බලයලත් ‘I-Panel සිවිලිම’ නියෝජිත ජාලය හරහා ද ක්රියාත්මක වේ.

 

 

 

I-Panel, Sri Lanka’s sustainable and eco friendly ceiling panel manufacturer

I-Panel, the renowned range of ceiling panels by IDEA group, reiterates the organization’s commitment towards enhancing its sustainability goals and eco-friendly practices through constant research and development. I-Panel’s wide and exclusive range of products are priced competitively and fit for any living space, making it the ideal interior design solution for your home, office or shop.

As a timely response to local deforestation, IDEA group revolutionized the Sri Lankan market with the introduction of I-Panel’s sustainable, environmental-friendly range of products with attractive designs of teak, kithul, mahogany, nedun and more. The leading ceiling panel manufacturer subsequently produced 50 million square feet of ceiling panels up to date whereas thousands of trees used in the production of ceiling will continue to live on, thereby setting a precedent to society.

In comparison to most ceiling products, I-Panel ceiling and wall panels cost approximately 25% less and are entirely locally manufactured. The IDEA Group plays a significant role in the stabilisation of the Sri Lankan Rupee, by retaining funds which would have been otherwise channelled out of the country as a result of a growing market demand and need for imports. The organization also uplifts the economic status of the nation by facilitating direct and indirect employment opportunities to over 5,000 families, ensuring their financial stability and security.

Further to its economic contribution, the IDEA Group also places great importance towards sustainability and environmental impact. The UPVC waste recycling process extends beyond factory premises and is practiced across the ‘I-Panel Store’ and the authorized ‘I-Panel Sivilima’ branch network.

 

 

 

 

I-Panel, இலங்கையின் நிலையான மற்றும் சுற்றுச்சூழலுக்கு உகந்த உட்கூரை சட்டங்களின் உற்பத்தியாளர்

இலங்கையின் புகழ்பெற்ற உட்கூரை சட்டங்களான I-Panel, தமது நிலையான ஆய்வுகள் மற்றும் மேம்பாட்டின் மூலம் அதன் நிலைத்தன்மை இலக்குகள் மற்றும் சுற்றுச்சூழலுக்கு உகந்த நடைமுறைகளை மேம்படுத்துவதற்கான உறுதிப்பாட்டை மீண்டும் வலியுறுத்தியுள்ளது. I-Panel நிறுவனத்தின் பரந்த மற்றும் பிரத்தியேகமான தயாரிப்புகள் போட்டித்தன்மைக்கு அமைய விலை நிர்ணயம் செய்யப்பட்டுள்ளதுடன், அவை உங்கள் வதிவிடத்தின் எந்தப்பகுதிக்கும் பொருந்தக்கூடிய வகையில் தயாரிக்கப்பட்டுள்ளமையும் குறிப்பிடத்தக்கது. இத்தயாரிப்புகள் உங்கள் வீடு, அலுவலகம் அல்லது கடைக்கான சிறந்த உள்ளக வடிவமைப்பு தீர்வாக அமையும்.

உள்நாட்டில் இடம்பெற்றுவரும் காடழிப்புக்கு சரியான நேரத்தில் பதிலளிக்கும் வகையில், தேக்கு, கித்துல், மஹோகனி, நெடுன் மரம் ஆகியவை உட்பட பல்வேறு வடிவங்களில் கவர்ச்சிகரமாக வடிவமைக்கப்பட்ட தயாரிப்புகள் மூலம் I-Panel நிலையான மற்றும் சுற்றுச்சூழலுக்கு உகந்த தயாரிப்புக்களை அறிமுகப்படுத்தியுள்ளது. இத்தயாரிப்புகள் மூலம் IDEA குழுமம் இலங்கை சந்தையில் ஒரு புரட்சியை ஏற்படுத்தியுள்ளமையும் குறிப்பிடத்தக்கது. I-Panel 50 மில்லியன் சதுர அடி உட்கூரை சட்டங்களை இன்றுவரை தயாரித்துள்ளது. இத்தயாரிப்புகளால், உட்கூரை சட்டங்களின் உற்பத்தியில் பயன்படுத்தப்படும் ஆயிரக்கணக்கான மரங்கள் இன்னமும் தொடர்ந்து வாழ்ந்துகொண்டேயிருக்கின்றமை இதில் உள்ள விசேட அம்சமாகும். இவ்வாறான நடவடிக்கைகளின் மூலம் இந்நிறுவனம் சமூகத்திற்கு ஒரு முன்மாதிரியாக இருக்க முயல்கின்றது.

பெரும்பாலான உட்கூரைத் தயாரிப்புகளுடன் ஒப்பிடுகையில், I-Panel உட்கூரை மற்றும் சுவர் சட்டங்களின் பெறுமதி அண்ணளவாக 25% குறைவாக இருப்பதோடு இவைமுற்றுமுழுதாக உள்நாட்டிலேயே தயாரிக்கப்படுகின்றன. வளர்ந்து வரும் சந்தை தேவை மற்றும் இறக்குமதிக்கான தேவையின் விளைவாக நாட்டிலிருந்து வெளியேற்றப்பட்ட நிதியைத் தக்கவைத்து, இலங்கை ரூபாயை ஸ்திரப்படுத்துவதில் I-Panel குழு குறிப்பிடத்தக்க பங்கை வகிக்கிறது. இந்த நிறுவனம் 5,000 குடும்பங்களுக்கு நேரடியாக மற்றும் மறைமுகமாக வேலை வாய்ப்புக்களை ஏற்படுத்தி, அவர்களின் நிதி நிலைத்தன்மை மற்றும் பாதுகாப்பை உறுதி செய்வதன் மூலம் நாட்டின் பொருளாதார நிலையையும் உயர்த்துகிறது.

IDEA அதன் பொருளாதார பங்களிப்பிற்கு மேலதிகமாக, நிலைத்தன்மை மற்றும் சுற்றுச்சூழல் தாக்கம் ஆகியவற்றிற்கு அதிக முக்கியத்துவம் அளிக்கிறது. குறிப்பாக, UPVC கழிவு மீள்சுழற்சி செயல்முறையானது நிறுவனத்தின் தொழிற்சாலை வளாகத்திற்கு மட்டும் மட்டுப்படுத்தப்படாமல் அதற்கும் அப்பால் ‘I-Panel Store’ மற்றும் அங்கீகரிக்கப்பட்ட ‘I-Panel Sivilima’ கிளை வலையமைப்புக்களிலும் நடைமுறைப்படுத்தப்படுகிறது.

 

Post Views: 4
Previous Post

ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න -ජනපතිගෙන් උපදෙස්

Next Post

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කල යුතුයි – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප්

editor

editor

Next Post

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කල යුතුයි - ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved