27 April 2024
#දේශීය

තර්ජන තිබුණා කියලා මං පස්සට යන්නේ නෑ – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්

තමාට ජීවිත ආරක්ෂාවට තර්ජන ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

‍අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමාට ලැබී ඇති බුද්ධි අංශ වාර්තාවක් අනුව ජිවිත තර්ජන ඇති බවට තොරතුරු ඇති බවයි.

නමුත් එවැනි තර්ජනවලට යටත්ව තමන්ගේ කටයුතු ආපස්සට නොයන බවත් තමා භාර ගත් තනතුරේ කටයුතු නිසි ලෙස සිදු කරන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *