විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ පාකිස්ථානය සහ ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකාව අතර තරගය පෙබරවාරි 28 වනදා පල්ලෙකැලේ ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රීඩාංගණයේදී පැවැත්වේ. අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා පාකිස්ථානයට ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකාව පරදා විශාල ජයක් ලබා ගැනීම අනිවාර්ය වේ.