• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට හොඳක් නම් අපි සහය දෙනවා – විපක්ෂ නායක සජිත්

13 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (13) ආංශික අධික්ෂණ කාරකසභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක් වූ අවස්ථාවේ දීය.

විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩු කම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකි බවත් හොද දේ හොද යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බව ය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තෛපාර්ශ්වීය ආණ්ඩුකරණය වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිගන්නා බවත් එහි බලය බෙදී යාම තිබිය යුතු බවත් මේ ආයතන 03 අතර සංවරණ සහ තුලන ඉතාමත් ම වැදගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආංශික අධික්ෂණ කාරක සභා 17කට තරුණ තරුණියන් 530ක් සහභාගී වන්නේ සංවරණ සහ තුලන ක්‍රියාවලිය මනාලෙස ක්‍රියාත්මක කිරීමට බවත් පැවසීය.

අද අප රට ගන්නා මේ ක්‍රියාව ලෝකයේ සෙසු රටවල් හා සංසන්දනය කර බලන විට ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලින් තාරුණ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදායමයට සහාය වීමට අවස්ථාව ලබා දෙන අංක 01 ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. තරුණයන් විසින් අතීතයේ විවිධ කැරලි ඇති කළ බවත් ඒ අමිහිරි අතීතය මතක් නොකළත් එයින් පාඩම් ඉගෙන ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2023 මේ කතා කරන කියන දේ 1990 තරුණ අසහන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ බවත් ඒ යෝජනා ගණනාවලින් 1ක් අද හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ සත-ුටට පත්වන බවත් හෙතෙම පැවසීය.

ප්‍රතිපත්ති, න්‍යාය හා දර්ශන මත විවිධ පරස්පරතා මත සිටියත් රටේ පොදු යුතුකම උදෙසා එකට එකතු වීමේ කාලය එළැඹ ඇති බවත් එය රටට අගයක් එකතු කිරීමක් මිස තනතුරු තාන්න මාන්න පට්ටම් බෙදා ගැනීම නොවන බවත් මේ ගනු ලැබූ ප්‍රශස්ත පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන්න කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Post Views: 4
Previous Post

එකඟතා සාර්ථක කර ගැනීමේ මාර්ගය IMF සමග සමීපව කටයුතු කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි

Next Post

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට තරුණ නියෝජිතයින්ට අවස්ථාව දුන් ලොව පළමු රට ශ්‍රී ලංකාවයි – ජනපති

editor

editor

Next Post

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට තරුණ නියෝජිතයින්ට අවස්ථාව දුන් ලොව පළමු රට ශ්‍රී ලංකාවයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved