• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග නොසන්සුන්තාව හමුවේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව ඉහළ යන බවට අයි.එම්.එෆ්. අනතුරු අඟවයි

4 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග නොසන්සුන්තාව හමුවේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව ඉහළ යන බවට අයි.එම්.එෆ්. අනතුරු අඟවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ වේගයෙන් ව්‍යාප්ත වන යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳාමට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට එල්ල වී ඇති බාධා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඊයේ (03) සිය දැඩි කනස්සල්ල පළ කළේය. වොෂින්ටන් නුවර සිට නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ, වත්මන් තත්ත්වය හේතුවෙන් දැනටමත් ගෝලීය වෙළඳ ගලායාම්වලට බාධා පැමිණ ඇති අතර බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ මූල්‍ය වෙළඳපොළේ දැඩි අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බවයි.
මෙම අර්බුදය දැනටමත් පවතින අවිනිශ්චිත ගෝලීය ආර්ථික වාතාවරණය තවදුරටත් සංකීර්ණ කරන බව IMF ආයතනය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම ගැටුම මැදපෙරදිග කලාපයට හෝ සමස්ත ලෝක ආර්ථිකයට සිදු කරන පූර්ණ බලපෑම තක්සේරු කිරීමට තවමත් කල් වැඩි බවත්, එහි අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ගැටුමේ ප්‍රමාණය සහ එය පවතින කාල සීමාව මත බවත් ඔවුන් අවධාරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි. එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට නියමිත “ලෝක ආර්ථික දැක්ම” (World Economic Outlook) වාර්තාව මගින් මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක සහ පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද එම ආයතනය සඳහන් කළේය.
Post Views: 2
Previous Post

වී නෙළන යන්ත්‍ර සඳහා බූලි වලට තෙල් දෙන්න රජයෙන් පියවර

Next Post

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර ඉලක්ක කරගත් ප්‍රහාර රැසක් ව්‍යර්ථ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

4 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  බේරූට් නුවර හෝටලයකට සහ  නැගෙනහිර ලෙබනනයේ  නිවාස සංකීර්ණයකට දැඩි හානි

ජපානයේ හිමේ ලිස්සා යාමේ ක්‍රීඩා නිකේතනයකදී සිදුවූ අනතුරකින්  දැරියක් මියයයි

යුද්ධය නිසා ගෝලීය උද්ධමනය ඉහළ යාමේ අවදානමක් -IMF

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

ලෝකයේම අවධානය දිනාගත් චීනයේ දැවැන්ත දේශපාලන හමුව

4 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  බේරූට් නුවර හෝටලයකට සහ  නැගෙනහිර ලෙබනනයේ  නිවාස සංකීර්ණයකට දැඩි හානි

ඊශ්‍රායල ප්‍රහාරයකින් බේරූට් නුවර හෝටලයකට සහ නැගෙනහිර ලෙබනනයේ නිවාස සංකීර්ණයකට දැඩි හානි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved