• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුළුබඩු අපනයනකරුවන් සඳහා ඇසුරුම්කරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

30 March 2026
in දේශීය, පුවත්
කුළුබඩු අපනයනකරුවන් සඳහා  ඇසුරුම්කරණ උපාය මාර්ග පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩමුළුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල ප්‍රමිතීන්ට අනුකූල වන ඇසුරුම්කරණ විසඳුම් පිළිබඳ දැනුම ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් විශේෂ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී. “කුළුබඩු සඳහා ඇසුරුම්කරණ උපාය මාර්ග” යන තේමාව යටතේ පැවැති මෙම වැඩමුළුව සඳහා අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 65කට අධික පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඇසුරුම් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් කෘෂිකාර්මික අපනයනවල තිරසාර වර්ධනයක් ඇති කිරීම ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය මෙහිදී අපේක්ෂා කරන අතර ඇසුරුම්කරණයේ කාර්යයන්, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ නාස්තිය අවම කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
ඇසුරුම්කරණ උපදේශක ඩබ්ලිව්. අභය සෙනවිරත්න මහතා සහ CMC ඉංජිනේරු සමාගමේ කළමනාකරු සනත් වනිගසේකර මහතා මෙහිදී සම්පත් දායකත්වය ලබාදුන් අතර ඔවුන් විසින් කුළුබඩු සඳහා වඩාත් සුදුසු ඇසුරුම් ද්‍රව්‍ය, නවීන ශිල්පීය ක්‍රම, ආහාර කර්මාන්තයේදී භාවිතා වන නවීන ඇසුරුම් යන්ත්‍රෝපකරණ සහ ජාත්‍යන්තර නියාමන අවශ්‍යතාවලට අනුකූල වෙමින් ගෝලීය වෙළඳපල තුළ තරඟකාරිත්වය වැඩි කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරන ලදී. මෙම වැඩමුළුව හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ කාන්තා ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට අවශ්‍ය වටිනා අවබෝධයක් ලබාගත හැකි විය.
Post Views: 2
Previous Post

පානීය ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න

Next Post

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන තොග පවතිනවා

Editor TTV News

Editor TTV News

Next Post
ධීවර ප්‍රජාවට අවශ්‍ය  ඉන්ධන තොග පවතිනවා

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන තොග පවතිනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

30 March 2026
ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

ඉරාන යුද්ධයට එක්වන අමෙරිකානු යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව තහනම් වෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved