27 April 2024
#විදෙස්

ඉම්රාන් ඛාන් ලබන 11 දිවුරුම් දෙයි

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ලබන 11 වනදා දිවුරුම් දෙන බව අද (30) ප්‍රකාශ කළ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉම්රාන් ඛාන් මේ වන විට පසුවන්නේ 65 හැවිරිදි වියේ.

ඔහුගේ තෙහෙරික් – ඉ – ඉන්සාෆ් පක්ෂය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද පැහැදිලි බහුතරයන් නොමැති නිසා ආණ්ඩුවක් පිහිටූවීම සදහා මේ වන විට සුළු පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවද සදහන්.

ක්‍රිකට් ක්‍රිඩාවෙන් දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් 1992 වසරේදී පාකිස්ථානයට ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට සමත් වුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *