• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

රටේ ආර්ථිකයට දායක වීම සඳහා පාසල්වල භෞතික සම්පත් ඵලදායී ලෙස යොදා ගත යුතුයි – මන්ත්‍රී පාඨලි චම්පික

29 November 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ආර්ථිකය නගා සිටුවීම සදහා පාසැල්වල භෞතික සම්පත් යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ජාතික සභා අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පාසල් සිසුන්ගේ පෝෂණය, ප්‍රවාහනය පිළිබඳ ගැටලු මෙන්ම ආර්ථික සංවර්ධනයට පාසැල් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා පාසල් විදුහල්පතිවරුන් සහ ගුරු නියෝජිතයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් මෙම අනු කමිටුව හමුවට කැඳවා සිදු කළ සාකච්ඡාවේදීය.

පාසල් සතු හිස් ඉඩම්වල බෝග වගා කිරීමේ හැකියාව පවතින බැවින් ගොඩනැගිලි හැර දිවයින පුරා පාසල්වලට අයත් ඉඩම් පිළිබඳ මැනීමක් සිදු කර එහි තොරතුරු ලබාදෙන ලෙස අනුකමිටුව, අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කළේය.

මීට අමතරව පාසල් ගොඩනැගිලි වහලය මත සූර්ය පැනල සවිකිරීමෙන් විදුලිය නිපදවිය හැකි බවත්, ඒ අනුව පාසල්වල විදුලි පරිභෝජනය වඩාත් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා බලශක්ති කළමනාකරුවකු පත් කළ යුතු බවත් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

පාසල් සිසුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන පාසල් හා අදාළ ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් සමුපකාර වැඩසටහනක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක කිරීම කළහැකි බව මෙහිදී සාකච්ඡා විය. එසේම එම කටයුතු නිසි ආකාරයෙන් සිදුවේද යන්න නිරතුරුව නිරීක්ෂණය සදහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කළ යුතු බව ද කමිටුව පෙන්වා දුන්නේය. වඩාත් ඵලදායි සහ පාරදෘශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමෙන් පාසල් සිසුන්ට ආහාර ලබාදීමේ ව්‍යාපෘතියකට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය පවා ලබාගත හැකි බව ද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර සිසුන් සහ ගුරුවරුන් පාසල් වෙත ගමන් කිරීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රවාහන අපහසුතා පිළිබදව ද කමිටුවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන් පාසල් ප්‍රවාහන සේවා සපයන නමුත් බස් රථ සහ අමතර කොටස් ආනයනය සීමා කිරීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් බස් රථ ධාවනයට යෙදවීමේ නොහැකි වී ඇති බව ද මෙහිදී සාකච්ඡා විය.

අභ්‍යාස පොත් ඇතුළු කඩදාසි වැනි පාසැල් ලිපිද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් සිසුන් මුහුණ දෙන ගැටලුව පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් අභ්‍යාස පොත් ඇතුළු ලිපිද්‍රව්‍ය පාසල්වලට සහනදායි මුදලකට ලබාදීමේ හැකියාව සොයා බලන ලෙස ද කමිටුවේ සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

 

 

 

Post Views: 3
Previous Post

විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන බව ජනපති

Next Post

සංචාරකයින් දෙදෙහසක් රැගත් මෙයින් ෂිෆ් -5 නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

editor

editor

Next Post

සංචාරකයින් දෙදෙහසක් රැගත් මෙයින් ෂිෆ් -5 නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved