• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ සමාරම්භක වැඩසටහන ඇමැති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන්

5 September 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව” (BA in Applied Police Studies) සමාරම්භක උත්සවය ඊයේ (04)මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඒ එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මැතිතුමා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ඇතුළු ආචාර්ය වරුන්ගේ සහභාගීත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේදිය.

මෙය ශ්‍රි ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම අරමුණින් සිදු කරනු ලැබේ.

මෙහිදී මෙම උපාධි පාඨමාලාවට සහභාගී වීමට නියමිත ප්‍රථම පොලිස් නිලධාරීන් කණ්ඩායම ලියාපදිංචි කිරීමද සිදු කරන ලදී. මෙම අධ්‍යාපනික ව්‍යාපෘතිය සඳහා උපාධි පාඨමාලාලාභීන් 150 දෙනෙකු සහභාගී වූ අතර ව්‍යාපෘතියේ අපේක්ෂාව වනුයේ වෘත්තීමය සහ ගුණාත්මක පොලිස් සේවාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත නිසි සැලසුමකට අනුව සූදානම් කිරීමයි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් ද සහභාගී විය.

Post Views: 29
Previous Post

අලියා වගා ලිදේ පැය 20 ක් … වන ජීවී නිළධාරීන් බැකෝ හොයයි

Next Post

ආනයනික රසායනික පොහොර සහ බීජවල ප්‍රමිතිය හා මිල නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් – වීරසිංහ

editor

editor

Next Post

ආනයනික රසායනික පොහොර සහ බීජවල ප්‍රමිතිය හා මිල නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් - වීරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ  දෙවන වෙඩික්කරුත්  ඌව පළාතේදී කොටු වෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් ඌව පළාතේදී කොටු වෙයි

25 February 2026
රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

25 February 2026
හික්කඩුවේදී දියවැලකට හසුවූ  රුසියානු තරුණියකගේ ජීවිතය  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

හික්කඩුවේදී දියවැලකට හසුවූ රුසියානු තරුණියකගේ ජීවිතය පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරා ගනී

25 February 2026
සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

සසුනට පුතුන් පූජා කළ මව්පියන්ට රජයෙන් නිවාස 1000 ක්

25 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ  දෙවන වෙඩික්කරුත්  ඌව පළාතේදී කොටු වෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් ඌව පළාතේදී කොටු වෙයි

25 February 2026
රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

රුසියානු තානාපති සහ ජනපති ලේකම් අතර විශේෂ හමුවක්

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved