• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධනය

සමාජ මාධ්‍ය පරිශීලකයින්ටත් දැඩි බලපෑමක්

31 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධනය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MeitY) විසින් 2021 තොරතුරු තාක්ෂණ රීති සඳහා දෙවන වරටත් සංශෝධන කිහිපයක් යෝජනා කරමින් නව කෙටුම්පතක් ඊයේ (30) ප්‍රසිද්ධියට පත් කරන ලදී. මෙම නව සංශෝධනයට අනුව, පුවත්පත් ආයතන හෝ ප්‍රකාශකයින් නොවන සාමාන්‍ය පුද්ගලික පරිශීලකයින් විසින් අන්තර්ජාලයට මුදාහරින පුවත් සහ කාලීන තොරතුරු ද මින් ඉදිරියට දැඩි නියාමනයකට ලක්වනු ඇත.
මෙමඟින් රජයට ඕනෑම අවස්ථාවක අදාළ අන්තර්ගතයන් ඉවත් කිරීමට, සංශෝධනය කිරීමට හෝ හදිසි අවස්ථාවකදී අවහිර කිරීමට (Emergency Blocking) නීතිමය බලය හිමි වේ. එමෙන්ම ෆේස්බුක්, එක්ස් (X) වැනි සමාජ මාධ්‍ය ජාලයන් ද රජය විසින් නිකුත් කරන මාර්ගෝපදේශ සහ උපදේශනයන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු අතර, එසේ නොකරන ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. මෙම යෝජිත සංශෝධන පිළිබඳව මහජන අදහස් දැක්වීම සඳහා අප්‍රේල් 14 වනදා දක්වා කාලය ලබා දී තිබේ.
Post Views: 1
Previous Post

ට්‍රම්ප් සහ ඉරාන කථානායක අතර සාකච්ඡා පිළිබඳ මතභේදයක්

Next Post

බැංකු ශාඛා කිහිපයක් රජයේ සහනදායී ණය යෝජනා ක්‍රමයෙන් ගනුදෙනුකරුවන් බැහැර කරන බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වෛද්‍ය මධුරංගි ආරියසිංහට  හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති  ධුරය භාර ගැනීමට අධිකරණ අවසරය

වෛද්‍ය මධුරංගි ආරියසිංහට හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති ධුරය භාර ගැනීමට අධිකරණ අවසරය

31 March 2026
ඉරාන යුද අරමුණුවලින්  අඩකට වඩා  සාක්ෂාත් කරගෙන ඇති බව  බෙන්ජමින් නෙතන්යාහු පවසයි

පලස්තීනුවන්ට  මරණ දඬුවම ලබාදීමේ නව නීතිය  අහෝසි කරන ලෙස  යුරෝපා සංගමය ඊශ්‍රායලයට බල කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ  රැකියා සෙවීමේ වේදිකාව ලෙස  HotJobs එළිදක්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ  රැකියා සෙවීමේ වේදිකාව ලෙස  HotJobs එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ රැකියා සෙවීමේ වේදිකාව ලෙස HotJobs එළිදක්වයි

31 March 2026
හම්බන්තොට වරායේ ධාරිතාව  පුළුල් කිරීමට ඩොලර් මිලියන 108ක  දැවැන්ත ආයෝජනයක්

හම්බන්තොට වරායේ ධාරිතාව පුළුල් කිරීමට ඩොලර් මිලියන 108ක දැවැන්ත ආයෝජනයක්

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved