• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පලස්තීනුවන්ට මරණ දඬුවම ලබාදීමේ නව නීතිය අහෝසි කරන ලෙස යුරෝපා සංගමය ඊශ්‍රායලයට බල කරයි

31 March 2026
in පුවත්, විදෙස්
පලස්තීනුවන්ට  මරණ දඬුවම ලබාදීමේ නව නීතිය  අහෝසි කරන ලෙස  යුරෝපා සංගමය ඊශ්‍රායලයට බල කරයි
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වන බවට වරදකරුවන් වන පලස්තීනුවන්ට මරණ දඬුවම ලබා දීමට ඉඩ සැලසෙන පරිදි ඊශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) සම්මත කරගත් නව නීතිය වහාම අහෝසි කරන ලෙස යුරෝපා සංගමය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටීමට සූදානම් වේ. යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් (Kaja Kallas) විසින් සකස් කරන ලද නිල ප්‍රකාශයක කෙටුම්පතක් උපුටා දක්වමින් ‘Euronews’ වාර්තා කරන්නේ, මෙම පියවර ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය හමුවේ ලබා දී ඇති පොරොන්දු දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
ඊයේ (30) දින සම්මත වූ මෙම පනත මඟින් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වන්නන් හෝ ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන්නන් සඳහා මරණ දඬුවම නියම කිරීමට අධිකරණයට බලය ලැබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු මන්ත්‍රීවරුන් 62 දෙනෙකු මෙයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර 48 දෙනෙකු විරුද්ධ විය. ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමර් බෙන්-ග්වීර් (Itamar Ben-Gvir) මෙම නීතිය ගෙන ඒමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.
මෙම නීතිය ප්‍රධාන වශයෙන්ම පලස්තීනුවන්ට එරෙහිව පමණක් ක්‍රියාත්මක විය හැකි පක්ෂග්‍රාහී එකක් බවට නීති විශාරදයින් අනතුරු අඟවන අතර, යුරෝපා සංගමය ද පෙන්වා දෙන්නේ මෙය මානව හිමිකම්වලට එල්ල වූ බරපතල තර්ජනයක් බවයි. ඊශ්‍රායලය 1962 වසරෙන් පසු මෙතෙක් මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැති අතර, මෙම නව නීතිය මඟින් එම සම්ප්‍රදාය බිඳ වැටෙනු ඇත. මරණ දඬුවම මඟින් අපරාධ වැළැක්විය නොහැකි බවත්, අධිකරණ දෝෂයක් සිදු වුවහොත් එය නිවැරදි කළ නොහැකි බවත් පවසමින් යුරෝපා සංගමය මෙම නීතියට සිය දැඩි විරෝධය පළ කර තිබේ.
Post Views: 36
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ රැකියා සෙවීමේ වේදිකාව ලෙස HotJobs එළිදක්වයි

Next Post

ඉරාන යුද අරමුණුවලින් අඩකට වඩා සාක්ෂාත් කරගෙන ඇති බව බෙන්ජමින් නෙතන්යාහු පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved