• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දු – පාකිස්ථාන අතට අත දීමේ අර්බුදය: සූර්යකුමාර් යාදව්ගෙන් අපූරු පිළිතුරක්

14 February 2026
in ක්‍රීඩා, පුවත්
ඉන්දු – පාකිස්ථාන අතට අත දීමේ අර්බුදය: සූර්යකුමාර් යාදව්ගෙන් අපූරු පිළිතුරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වඩාත් අවධානය දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර මහා තරඟය හෙට (පෙබරවාරි 15) රාත්‍රී 7:00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තීරණාත්මක තරඟයට පෙර දෙරටේ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී, දෙරට අතර පවතින දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් ක්‍රීඩකයින් එකිනෙකාට අතට අත නොදීමේ (Handshake) සිරිත පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියහ.
එහිදී අදහස් දැක්වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පවසා සිටියේ තමන් කොළඹට පැමිණ සිටින්නේ හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බවයි. අතට අත දීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැන ගැනීමට තවත් පැය 24ක්, එනම් තරඟය අවසන් වන තෙක් ඉවසා සිටින ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මීට පෙර 2025 ආසියානු කුසලාන තරඟයකදී ද ඉන්දීය කණ්ඩායම පාකිස්ථාන ක්‍රීඩකයින් සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, එවකට සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කර තිබුණේ එය සමස්ත කණ්ඩායමේම තීරණයක් බවයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මන්දගාමී සහ පිතිකරුවන්ට අභියෝගාත්මක තණතීරුවක පැවැත්වෙන මෙම තරඟයේදී දඟ පන්දු යවන්නන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇතැයි පාකිස්ථාන නායක සල්මන් අලි අගා ද මාධ්‍ය හමුවේදී ඉඟි පළ කර තිබේ. බංග්ලාදේශයට සහය පළ කරමින් මෙම තරඟය වර්ජනය කිරීමට පාකිස්ථානය මීට පෙර සැලසුම් කර තිබුණද, ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත තරඟය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Post Views: 1
Previous Post

අමරකීර්ති ඝාතනයට තමා වගකිව යුතු නම් නිර්මාල් වහාම අධිකරණයට යා යුතුයි: ප්‍රේමනාත් සී. දොළවත්ත අවධාරණය කරයි

Next Post

කළුතර වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහලේ

Editor TTV News

Editor TTV News

Next Post
කළුතර වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහලේ

කළුතර වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

14 February 2026
විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved