• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියානු සංචාරකයින්ගේ ලක්ෂ 10ක බඩු හොරකම් කළ තරුණයා කුඩාඔයේදී කොටු වෙයි

22 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉන්දියානු සංචාරකයින්ගේ ලක්ෂ 10ක බඩු හොරකම් කළ තරුණයා කුඩාඔයේදී කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇල්ල සිට මිරිස්ස බලා ධාවනය වූ බස් රථයක ගමන් කළ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුගේ රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනා භාණ්ඩ සහිත බෑගයක් සොරකම් කළ 24 හැවිරිදි තරුණයෙකු කුඩාඔය පොලිසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අවිස්සාවේල්ල, හේවාඉන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සංචාරකයින් දෙදෙනා කුඩාඔය ප්‍රදේශයේ අවන්හලකින් තේ පානය කිරීමට බස් රථයෙන් බැස ගිය අවස්ථාවේදී, ඔවුන්ගේ අසුන මත තිබූ බෑගය සොරකම් කර ඇති සැකකරු වහාම එම බස් රථයෙන් බැස වෙනත් බස් රථයක නැගී පලා ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, බස් රථයේ CCTV දර්ශන පරීක්ෂා කර සැකකරු හඳුනාගෙන තිබේ.
අනතුරුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව, මහනුවර සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටියදී කුඩාඔය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ වන විටත් ඔහු සන්තකයේ තිබී සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණක දෙකක් සහ අයිපෑඩ් (iPad) එකක් ඇතුළු වටිනා භාණ්ඩ සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
Post Views: 2
Previous Post

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

Next Post

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

22 March 2026
ඇමරිකානු ගුවන් තොටුපළවලට  ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ  වැඩිම කලක් රජයක නායකත්වය  දැරූ පුද්ගලයා ලෙස  අගමැති මෝදි වාර්තාගත වෙයි

යාපනයෙන් හසු වූ  මහා පරිමාණ නීතිවිරෝධී  ඉන්ධන ගබඩාව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

22 March 2026
ඇමරිකානු ගුවන් තොටුපළවලට  ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ඇමරිකානු ගුවන් තොටුපළවලට ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved