• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දෝර් MBA ශිෂ්‍යාව ඝාතනය කල සැකකරු හිනාවෙයි

18 February 2026
in පුවත්, විදෙස්
ඉන්දෝර් MBA ශිෂ්‍යාව  ඝාතනය කල සැකකරු හිනාවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර් (Indore) නුවරදී සිය පංති සගයා වූ 25 හැවිරිදි තරුණියක දූෂණය කර ඝාතනය කළ බවට චෝදනා ලැබූ පියුෂ් දනෝටියා (Piyush Dhanotia) නැමැති සැකකරු, පොලිස් අත්අඩංගුවේ පසුවන අතරතුර කිසිදු පසුතැවිල්ලක් නොමැතිව මාධ්‍ය හමුවේ සිනාසෙමින් කටයුතු කිරීම ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.
සැකකාර පියුෂ්, පෙබරවාරි 10 වනදා සිය පංති සගයා වූ තරුණිය ගෙල සිරකර ඝාතනය කර ඇති අතර, පසුව ඇයගේ සිරුරට අගෞරව කර ඇත. ඝාතනයෙන් පසු ඔහු සිය කුලී කාමරය අගුළු දමා පලා ගොස් ඇති අතර, සිරුර නරක් වෙමින් තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ පසුගිය සිකුරාදාය.
මෙම අපරාධය සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔවුන්ගේ විද්‍යාලයේ වට්ස්ඇප් (WhatsApp) සමූහයට මුදා හැරීමට ද සැකකරු කටයුතු කර තිබේ. එහිදී සැකකරුගේ මුහුණ සඟවා තිබුණ ද, වින්දිත තරුණියගේ මුහුණ පැහැදිලිව පෙනෙන්නට තිබූ බව පොලිසිය පවසයි.
ඝාතනයෙන් පසු සැකකරු නවී මුම්බායි (Navi Mumbai) ප්‍රදේශයට පලා ගොස් ඇති අතර, එහිදී ඔහු මියගිය තරුණියගේ ආත්මය සමඟ සන්නිවේදනය කිරීමට යැයි පවසමින් සූනියම් හෝ ගුප්ත විද්‍යා ක්‍රම (Witchcraft) සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
මාධ්‍යවේදීන් ඔහුගෙන් මෙම අපරාධය කිරීමට හේතුව විමසූ විට, ඔහු ඉතා සන්සුන්ව සිනාසෙමින් “දැන් ඕවා දැනගෙන මොනවා කරන්නද? වෙන්න තියෙන දේ වුණා” යනුවෙන් පිළිතුරු දී තිබේ. සැකකරු පවසන තොරතුරු සහ ඔහුගේ ක්‍රියාකලාපය කෙතරම් බියකරු ද යත්, පරීක්ෂණ පවත්වන කාන්තා පොලිස් පරීක්ෂකවරිය පවා එම තොරතුරු අසා හඬා වැටුණු බව වාර්තා වේ.
සැකකරු මීට පෙර ද මානසික ආතතියෙන් පෙළුණු බව පවසා ඇති නමුත්, පොලිසිය පවසන්නේ ඔහු සැලසුම් සහගතව මෙම අපරාධය සිදු කර ඇති බවයි.
Post Views: 3
Previous Post

ඉහළ ජලධාරා කළමනාකරණ අධිකාරියක් රටට අවශ්‍ය ඇයි?

Next Post

‍රිකුණාමලයට රාත්‍රී ක්‍රීඩා පහසුකම් සහිත නව ක්‍රීඩාංගණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දෝර් MBA ශිෂ්‍යාව  ඝාතනය කල සැකකරු හිනාවෙයි

‍රිකුණාමලයට රාත්‍රී ක්‍රීඩා පහසුකම් සහිත නව ක්‍රීඩාංගණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved