• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පර්යේෂණ කාර්ය මණ්ඩලයට ජාත්‍යන්තර පුහුණවක්

3 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ ප්‍රථම ස්ථානීය ජාත්‍යන්තර පුහුණුව පවත්වයි.

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 20 ක පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලයේ පනස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීමේ වැදගත්කම පිළිබඳ විශේෂ පුහුණු සැසියක් සහ කථිකාවක් පසුගිය 30 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීමේ වැදගත්කම පිළිබඳව 2023 මාර්තු 27 සිට 30 දක්වා කොළඹ දී පැවති වැඩසටහන් මාලාවේ අවසානය මෙම සැසියෙන් සනිටුහන් කළේය.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සභානායක, අමාත්‍ය (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, ඇගැයීම් සඳහා වන ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

ශක්තිමත් ජාතික ඇගයීම් ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පියවරයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, ජර්මනියේ සාර්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මහාචාර්ය රෙයින්හාඩ් ස්ටොක්මන් සහ UNFPA ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාකෝ සෙගෝන් යන මහත්ම මහත්මීහු මෙම සැසියේදී දේශන ඉදිරිපත් කළහ.

Post Views: 10
Previous Post

මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයට චූඩාමාණික්‍යයක් ප්‍රදානය කෙරේ

Next Post

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved