• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ඉරානය පවසයි

ගමන් කරන නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීමක්

3 March 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ඉරානය පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) විසින් ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දමා ඇති බවත්, එම සීමාව හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවත් නිවේදනය කර තිබේ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හටගත් දැඩි නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ ඉරානය මෙම තීරණය ගෙන ඇත. ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන බැවින්, මෙම පියවර හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.
මෙම නිවේදනය නිකුත් වීමට සුළු වේලාවකට පෙර, හොන්ඩුරාස් රාජ්‍යයේ ධජය යටතේ ගමන් කළ ‘Athe Nova’ නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර එය හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගිනි ගනිමින් පවතින බව වාර්තා වේ. අදාළ නෞකාව අමෙරිකානු නාවික හමුදාවට ඉන්ධන සපයමින් සිටි බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය චෝදනා කරන අතර, එය අමෙරිකාව සමඟ එක්ව කටයුතු කරන නෞකාවක් ලෙස ඔවුන් හඳුන්වා දී ඇත. නෞකා නිරීක්ෂණ දත්ත පද්ධති (VesselFinder) මගින් ද ප්‍රහාරයට පෙර මෙම නෞකාව අදාළ කලාපයේ රැඳී සිටි බව තහවුරු කර තිබේ.
සෞදි අරාබිය, ඉරාකය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ප්‍රධාන තෙල් නිෂ්පාදකයන්ගේ අපනයන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම කලාපීය සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. ඉරාන හමුදා ප්‍රකාශකයා මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව රජයේ රූපවාහිනිය ඔස්සේ කරුණු දක්වමින්, ගල්ෆ් කලාපයේ ඉරාන ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

රියාද්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ ගින්නක්

Next Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වියළි කාලගුණයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  අද වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වියළි කාලගුණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

3 March 2026
අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

3 March 2026
පානදුර මුහුදේ දිය නෑමට ගිය කැළණිය සරසවි සිසුවෙකු අතුරුදන්

පානදුර මුහුදේ දිය නෑමට ගිය කැළණිය සරසවි සිසුවෙකු අතුරුදන්

3 March 2026
වසර 17ක ශ්‍රේණි ගැටලුවට විසඳුම් පතා  ග්‍රාම නිලධාරීන්ගෙන්  දීපව්‍යාප්ත ආගමික වතාවත්

වසර 17ක ශ්‍රේණි ගැටලුවට විසඳුම් පතා ග්‍රාම නිලධාරීන්ගෙන් දීපව්‍යාප්ත ආගමික වතාවත්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

පොලිස් කැමරා කොට්ඨාසයට තාක්ෂණික වෑන් රථ දෙකක්

3 March 2026
අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

අනුරාධපුර පවුල් 67,000කට රු. මිලියන 50,000ක දැවැන්ත ජල ව්‍යාපෘතියක්

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved