• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අපි ඔවුන් එනතුරු බලා සිටිනවා

ඇමරිකානු ගොඩබිම් ප්‍රහාරයකට ඉරානය සූදානම්

6 March 2026
in පුවත්, විදෙස්
අපි ඔවුන් එනතුරු බලා සිටිනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින යුද උණුසුම අතිශය දරුණු අතට හැරෙමින් පවතින පසුබිමක, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ තම රට ඕනෑම ආකාරයක යුද ව්‍යාප්තියකට සූදානම් බවයි. NBC Nightly News පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ ඇමරිකානු හමුදා ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් නම් ඉරානය ඊට නොබියව මුහුණ දීමට සූදානම් බවයි.
පසුගිය සෙනසුරාදා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් එරට හමුදා ආරක්ෂක පද්ධතිවලට දැඩි හානි සිදු වී ඇති අතර උත්තරීතර නායක අලි කමේනි ද මියගොස් ඇති බව වාර්තා වේ. එසේ වුවත් ඉරානය ඇමරිකාව සමඟ කිසිදු සාකච්ඡාවකට සූදානම් නැති බවත්, සටන් විරාමයක් ඉල්ලා නොමැති බවත් විදේශ අමාත්‍යවරයා පවසා තිබේ. “අපි ඔවුන් එනතුරු බලා සිටිනවා, ඔවුන්ට මුහුණ දීමට අපට විශ්වාසයක් තිබෙනවා. එය ඔවුන්ට (ඇමරිකාවට) විශාල ව්‍යසනයක් වනු ඇතැයි” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ මත අය කෙරෙන බදු බර අඩු කර ගැනීමට උපදෙස් 3ක්

Next Post

2027 මූල්‍ය වර්ෂය සඳහා H-1B වීසා ලියාපදිංචිය ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
2027 මූල්‍ය වර්ෂය සඳහා  H-1B වීසා ලියාපදිංචිය ඇරඹේ

2027 මූල්‍ය වර්ෂය සඳහා H-1B වීසා ලියාපදිංචිය ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබට තනිවම බෑ, ඔබ Fail රට බේරාගැනීමට හිටපු ජනපතිවරුන්ගේ  සහය පතන ලෙස තිස්ස කුට්ටිආරච්චිගෙන්  ජනපති අනුරට ඇරයුමක්

ඔබට තනිවම බෑ, ඔබ Fail රට බේරාගැනීමට හිටපු ජනපතිවරුන්ගේ සහය පතන ලෙස තිස්ස කුට්ටිආරච්චිගෙන් ජනපති අනුරට ඇරයුමක්

6 March 2026
කුෂ් සහ හෂීස් කිලෝ 11ක්  සමඟ සැකකරුවෙකු කොටු කරගනී

කුෂ් සහ හෂීස් කිලෝ 11ක් සමඟ සැකකරුවෙකු කොටු කරගනී

6 March 2026
හම්බෙගමුවේ  නීති විරෝධී මත්පැන් වැටලීමක්

හම්බෙගමුවේ නීති විරෝධී මත්පැන් වැටලීමක්

6 March 2026
ඉරාන නෞකා 30කට  අධික සංඛ්‍යාවක් ගිල්වා දැමූ  බව අමෙරිකාව කියයි

ඉරාන නෞකා 30කට අධික සංඛ්‍යාවක් ගිල්වා දැමූ බව අමෙරිකාව කියයි

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබට තනිවම බෑ, ඔබ Fail රට බේරාගැනීමට හිටපු ජනපතිවරුන්ගේ  සහය පතන ලෙස තිස්ස කුට්ටිආරච්චිගෙන්  ජනපති අනුරට ඇරයුමක්

ඔබට තනිවම බෑ, ඔබ Fail රට බේරාගැනීමට හිටපු ජනපතිවරුන්ගේ සහය පතන ලෙස තිස්ස කුට්ටිආරච්චිගෙන් ජනපති අනුරට ඇරයුමක්

6 March 2026
කුෂ් සහ හෂීස් කිලෝ 11ක්  සමඟ සැකකරුවෙකු කොටු කරගනී

කුෂ් සහ හෂීස් කිලෝ 11ක් සමඟ සැකකරුවෙකු කොටු කරගනී

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved