• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් කළ තර්ජනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් ඉහළට

3 April 2026
in පුවත්, විදෙස්
ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන  බවට ට්‍රම්ප් කළ තර්ජනයත් සමඟ  ලෝක වෙළෙඳපොළේ බොරතෙල්  මිල සීග්‍රයෙන් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි සති කිහිපය ඇතුළත ඉරානයට අතිශය ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් තර්ජනය කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇති අතර ලෝක කොටස් වෙළෙඳපොළවල් පහත වැටී තිබෙනවා. ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ජනාධිපති ට්‍රම්ප්, මෙම යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළි නොකිරීම නිසා ආයෝජකයින් අතර දැඩි අවිශ්වාසයක් මතුවීම මෙලෙස වෙළෙඳපොළ කැළඹීමට ප්‍රධානතම හේතුවයි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්වරම අමෙරිකානු ඩොලර් 109 සීමාව ඉක්මවා ගිය අතර අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ කොටස් වෙළෙඳපොළවල් රැසක මිල දර්ශකයන් පහත වැටුණා. ඉදිරි සති දෙක තුනක කාලය තුළ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කර ඔවුන්ව ගල් යුගයට ඇද දමන බවත්, අමෙරිකාව සිය මූලෝපායික අරමුණු ඉතා කෙටි කලකින් සපුරා ගන්නා බවත් ට්‍රම්ප් එහිදී සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ට්‍රම්ප් සිය කතාවෙන් යුද්ධයෙන් ඉවත් වන ආකාරය ගැන යම් සුබවාදී ප්‍රකාශයක් කරනු ඇතැයි යන බලාපොරොත්තුව මත මීට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩුවෙන් පැවතුණා.
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ අමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් තෙල් නැව්වලට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමත් සමඟ ලෝකයේ වඩාත්ම වැදගත් තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන ප්‍රවාහන කටයුතු මුළුමනින්ම පාහේ ඇණහිට තිබෙනවා. මේ හේතුවෙන් ගෝලීය තෙල් සහ ගෑස් සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති නමුත්, ට්‍රම්ප් කියා සිටින්නේ අමෙරිකාවට මැදපෙරදිග බලශක්තිය අවශ්‍ය නොවන බැවින් ගල්ෆ් කලාපයෙන් නැව්ගත කිරීම් නිදහස් කර ගැනීම සඳහා අනෙකුත් රටවල් ඉදිරිපත් විය යුතු බවයි.
Post Views: 1
Previous Post

වසරකට වැඩි කාලයකට පසු ඕලන්දයේදී සොරාගත් රුමේනියාවේ පුරාණ රන් ශීර්ෂ ආවරණය සොයා ගනී

Next Post

ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට එරෙහිව පෙන්ටගනයෙන් දැඩි තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට එරෙහිව  පෙන්ටගනයෙන් දැඩි තීරණයක්

ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට එරෙහිව පෙන්ටගනයෙන් දැඩි තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධික වර්ෂාවත් සමඟ  නුවරඑළියේදී අකුණු සැර  වැදී තිදෙනෙකුට තුවාල

අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේදී අකුණු සැර වැදී තිදෙනෙකුට තුවාල

3 April 2026
මැදපෙරදිග සාමය ඇති කිරීමට උපරිම  දායකත්වය දෙන බවට රුසියානු  ජනාධිපතිවරයාගෙන් සහතිකයක්

මැදපෙරදිග සාමය ඇති කිරීමට උපරිම දායකත්වය දෙන බවට රුසියානු ජනාධිපතිවරයාගෙන් සහතිකයක්

3 April 2026
ඔස්ට්‍රේලියාවේ කූමා අසල සිදුවූ  යතුරුපැදි අනතුරකින්  පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියාවේ කූමා අසල සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

3 April 2026
IT Gallery Computers වෙතින්  PANTUM හවුල්කාර සමුළුව  2026 උත්කර්ෂවත්ව පවත්වයි

IT Gallery Computers වෙතින් PANTUM හවුල්කාර සමුළුව 2026 උත්කර්ෂවත්ව පවත්වයි

3 April 2026

Recent News

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ  ගිනි අවි වැටලීමක්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි වැටලීමක්

3 April 2026
Marks & Spencer ආයතනයේ  සේවකයින්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය සහ  වෙළඳසැල් මංකොල්ලකෑම් හමුවේ  දැඩි පියවර ගන්නැයි ඉල්ලීමක්

Marks & Spencer ආයතනයේ සේවකයින්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය සහ වෙළඳසැල් මංකොල්ලකෑම් හමුවේ දැඩි පියවර ගන්නැයි ඉල්ලීමක්

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ  ගිනි අවි වැටලීමක්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි වැටලීමක්

3 April 2026
Marks & Spencer ආයතනයේ  සේවකයින්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය සහ  වෙළඳසැල් මංකොල්ලකෑම් හමුවේ  දැඩි පියවර ගන්නැයි ඉල්ලීමක්

Marks & Spencer ආයතනයේ සේවකයින්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය සහ වෙළඳසැල් මංකොල්ලකෑම් හමුවේ දැඩි පියවර ගන්නැයි ඉල්ලීමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved